IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩුගන්නාවේ අවදානම් ගල ඉවත් කරයි

(චමිල් රූපසිංහ)

පහල කඩුගන්නාවේ බැවුමේ ඇති අවධානම් සහිත ගල් කිහිපය ඉවත් කිරීමේ කටයතු ආරම්භ කල බව කෑගල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි.

අවධානම් සහිත ගල් ඉවත් කිරීමේදි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකුට අවධානමක් නොවන පරිදි රසායනික කෙමිකල් භාවිත කර ගල් කැඩිම සිදු කරනු ලැබූවත් අවධානම අවම කර ගැනිම සදහා මාර්ගයට ඉහලින් සවිමත් කම්බි යොදා දැල් ආවරණයක් සකසනු ලබන බව කි ඒ මහතා ගල් ඉවත් කරන අවස්ථාවේදි විනාඩි 15 ක් පමණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා දැමිමට කටයුතු කරනු ලබන බවද පැවසිය.

මේ වන විට අවධානම අඩු කර ගැනිම සදහා ආරක්ෂිත දැල් ආවරණය කිරිම ආරම්භ කර ඇති බවත් එම දැල් නිසා මාර්ගයේ ගමන් ගන්නා කිසිවෙකුට අවධානමක් ඇති නොවන බවද අනුෂ්ක චමිල මහතා පැවසිය.

ගල් ඉවත්කිරිමේ කටයුතු ඉක්මනින් අවසන් කිරිමට නොහැකිවි ඇත්තේ පවතින අයහපත් කාළගුණය නිසාවෙන් හටගන්නා වර්ෂාව නිසා බවත් වර්ෂාව අඩුවුවහොත් ඉතා ඉක්මනින් මෙම අවධානම් සහිත ගල් ඉවත්කිරිම අවසන් කිරිමට හැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසිය.



අදහස් (1)

කඩුගන්නාවේ අවදානම් ගල ඉවත් කරයි

සමන් Sunday, 02 June 2024 04:38 PM

ඔය වගේ එකා වගේ මහන්සි වුනොත් පාර්ලිමේන්තුවේ හොරු ටිකත් අයින් කරන්න පුළුවන්...!

:       1       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site