IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
එම සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. 



අදහස් (17)

පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි

Nimal 1 Sunday, 02 June 2024 01:36 PM

පොහොට්ටුවත් හැදිලා යන්නේ මෙලෙසම තමයි... හොරා කෑව මුදල් සමග සැසඳුවාම මේ රුපියල් මිලියනය කුමක්ද?

:       1       39

ඉන්දික Sunday, 02 June 2024 01:37 PM

ස්වභාවධර්මය පවා ඔබ‍ට හරහට හිටිනවා. ඉදිරියේදී ස්වභාව ධර්මය ඔබලාට දඬුවම් ලබාදෙනකම් ජනතාව බලාසිටිනවා. මොකද ආණ්ඩුවකින් ඒක බලාපොරොත්තු වෙන්න බැහැ කියලා ජනතාව දන්නවා...!

:       1       40

නාමල් Sunday, 02 June 2024 01:43 PM

ඔබත් බිලියනයක් සොරා කා, මිලියනයක් පරිත්‍යාග කිරීමට තරම් කාරුණික වන්න..!

:       1       47

NAMAL Sunday, 02 June 2024 02:03 PM

මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා!

:       1       30

Kazi Shajahan Sunday, 02 June 2024 02:13 PM

මොකද මල්ලි, බියගම ක්‍රවුඩ් එක මදිද වැඩේ කරන්න..? ක්‍රවුඩ් අඩුනම් කරන්න එපා. ඔයාලා පච වෙන්න වෙන්නේ. ඔන්න ඔය ගාණ දීලා බියගමින් ලිස්සලා යන්න.

:       1       38

දයාසිරි Sunday, 02 June 2024 05:06 PM

ද්‍රවිඩ සහෝදරයෙක් ගෙන් බියගම වචනය කියවා බලන්න එතකොට මොවුන් රැස්වීම නොතියා පලායාමට හේතුව පෙනේවි...

:       2       16

Kasu n Sunday, 02 June 2024 02:22 PM

මේ මූසල උන්දැලා හින්දයි රටට මෙහෙම වෙලා තියෙන්නේ, රට මංකොල්ලත් කාලා, ජාතියත් කාලා, පර හොර හැත්ත. මොවුන් මකබෑවිලා ගියාට පස්සේ අනිවාරෙන් ලංකාව සියලු සම්පත් එක්ක වැජඹෙනවාමයි.

:       1       42

Kasu n Sunday, 02 June 2024 02:29 PM

මේ උන්දැලා හින්දයි රටට මෙහෙම වෙලා තියෙන්නේ, රට මංකොල්ලත් කාලා, ජාතියත් කාලා, පර හොර හැත්ත. මොවුන් මකබෑවිලා ගියාට පස්සේ අනිවාරෙන් ලංකාව සියලු සම්පත් එක්ක වැජඹෙනවාමයි...

:       3       33

පිටරැටියා Sunday, 02 June 2024 04:45 PM

අව්තැන්වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගානක සුනාමි ආධාර ගසාකපු, රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ අයට කොහොම දෙන්න බැරිද?

:       0       17

ලියනගේ දොන් කරෝලිස් Sunday, 02 June 2024 05:02 PM

මිලියනයක් නෙමෙයි බිලියන සීයක්‌ දුන්නත් වැඩක් නෑ. පොහොට්ටුව ආයේ නැගිට්ටුවන්න බෑ. හතර ගාතෙන්ම තමයි.

:       0       21

රනේ Sunday, 02 June 2024 05:37 PM

දුන්නේ (මිරිස්කුඩු) රණවීරටද?

:       0       15

ගමේ එකාලා Sunday, 02 June 2024 06:21 PM

හොර පෙරකදෝරුවාගේ මහ ලොකු ආසන සමුළුව නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු, රටම මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා ලෝකෙම හිඟාකන තත්ත්වයකට පත්කරපු දූෂිත පවුල් පාලනේ අයගේ සමුළුවලට බත් බැලයෝ, වහල්ලු නම් ඒවි..!

:       0       2

Lakvidu Sunday, 02 June 2024 07:04 PM

කාලගුණයට වඩා මෙයාලාට දේශගුණය අයහපත්

:       0       2

Bernard Perera Sunday, 02 June 2024 07:54 PM

නකි මයිනාගේ නෑමොලයා නොහොත් මෝඩ පුතා

:       0       6

Ruwan De Silva Sunday, 02 June 2024 09:02 PM

මේ පාර නම් ගංවතුරෙන් ගොඩ යන්න බලන්නේ, අප්පච්චි නම් සුනාමියෙන් ගොඩ ගියා, පුතා සල්ලි යටකරලා ජනපති වෙන්න බලනවා. හොද හොදා මොකද තාමත් රාජපක්ෂලාට කඩේ යන හරක් වඳවෙලා නෑ නේ.

:       0       7

Asela Sunday, 02 June 2024 09:32 PM

ඔව් දැන් තැටිය රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගනිල්ලා. ඇති තරම් ආධාර අපිට දෙන්න. ඒත් අපි මාලිමාවට.........

:       0       6

Nandalal DE SILVA - FRANCE Monday, 03 June 2024 12:51 AM

ස්වභාව ධර්මයත් මැදමුලන හොර නඩයට එරෙහි වෙලා.හැරමිටියෙන් යන මයිනා ගේ පවුලම අසරණ රටවැසියාගෙන් මංකොල්ල කා ගත් කෝටි ප්‍රකෝටි වලින් සොච්චමක් "පිනට " දුන්නා කියා ප්‍රසිද්ධියේ කියන්න තරම් මේ ගොන් නාම්බට කිසිම ව්ලිලි ලැජ්ජාවක් නැද්ද ?රෙද්දක් ඇඳගෙන සාටකයක් එල්ලාගෙන ඔහොම බහු භූත දොඩවන්න මේකට දෙවියන්ගේ හාල් කැවිලද ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site