
(එස්.ඩී.කොඩිකාර )
පවතින අධික වර්ෂාව හේතුවෙන් දෙණියාය ගල්පොත්තහේන, කොළවෙණිගම නිවසක මඩුවක නවතා තිබූ ත්‍රී රෝද රථයකට අද පස්වරු 3.00 ට පමණ විශාල කලු ගලක් පෙරළී පැමිණ දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.
මෙම විශාල ගල උග්ගල් කොත කන්දේ සිට මීටර් 300 ක් පමණ ඉහළ සිට පෙරළී පැමිණ ඇති අතර ත්‍රී රෝද රථයේ විශාල කළුගල ගැටී නැවතී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
කළුගල පෙරළී නැවතී ඇති ප්‍රදේශය අවට නිවාස රැසක් තිබෙන අතර ජීවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිම්මේ පහළට ඇවිත් රෝද තුනට හේත්තු වී
Ananda Bandulasiri. Sunday, 02 June 2024 10:49 PM
ඔහොම තමයි ස්වභාව ධර්මය. මල්ලී හිතට තව ධර්යගෙන අලුත් ත්‍රිවීලයක් ගන්න. අපි ගමට ආවම හමුවෙමු කො.
Amara Monday, 03 June 2024 10:55 AM
බජාජ් නොසැලේ පර්වත හමුවේ!