
(එච්.එම්.ධර්මපාල)
පොලිස් නිලධාරීයෙකුට පහරදී ගිනි අවිය උදුරාගෙන රන්භාණ්ඩ වෙළද සැලක් කොල්ල කෑමට සැලසුම් කළ අයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
සොරාගත් යතුරු පැදිවලින් ගොස් මංකොල්ල කෑම් සිදුකරන මෙම පුද්ගලයා හෙරොයින්, තියුණු මන්නා පිහියක්ද , සොරාගත් ස්කූටි වර්ගයේ යතුරු පැදියක් , සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචිව සිට කොළඹට පැමිණ සිටින වයස අවුරුදු (31) ක්ද වන පාතාල කල්ලියකට අයත් සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබන බවටත් තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රන් භාණ්ඩ වෙළදසැල කොල්ල කෑම සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ලකරුවෙක් සොරාගත් බඩු සමඟ මාට්ටු