
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ද නගර හා ගම් රැසක් යට වී ගමනාගමන කටයුතු ද අඩාල වී තිබේ.
විශේෂයෙන්මඅකුරැස්ස,පිටබැද්දර,දෙයියන්දර,මාකදුර,කඹුරුපිටිය,පලොල්පිටිය,කිරින්ද ,යටියන ආදී ප්‍රදේශ වල ගංවතුර තත්වය හට ගෙන ඇත.
නිල්වලා ගගේ ඉහළ කොටසට මහ ගංවතුර මට්ටම ඉක්මවා වර්ෂාපතනය ලැබී ඇති නිසා පහත්බිම් වල ජනතාව අවධානයෙන් පසු වන ලෙසට මාතර මහ දිසාපති ගනේෂ අමරසිංහ මහතා එම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර ගම් රැසක් යට වෙයි:පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවිම්