IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් හෙට නිවාඩු

(රංජන් කස්තුරි සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.

කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද නිලධාරීහු පවසති.



අදහස් (2)

පාසල් හෙට නිවාඩු

සංජීව Sunday, 02 June 2024 02:00 PM

ඉතාම හොඳ තීරණයක්... දවසක් දෙකක් ඉස්කෝල වැහුවා වගේ නොවේ. සමහර දරුවන්ට ප්‍රවාහන අපහසුතා එමටයි. පාසැල් ඇරී නිවෙසට යාමට ගොස් වතුරේ ගසාගෙන ගිය දරුවන් ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුුණා. එවැනි සිදුවීම් යළි සිදු නොවීමට මෙවැනි තීරණ කල් ඇතිව ගත යුතුයි...

:       0       9

............ Sunday, 02 June 2024 06:15 PM

පාසල් වලට අමතරව අනෙකුත් ඉගෙනීම් කරන විශ්ව විද්‍යාල වැනි ආයතන වල නේවාසික නොවන සිසුන්ටටත් ගංවතුර නිසා මාර්ග රාශියක් වසා ඇති නිසා නිවාඩු දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා...!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site