
බැලුම්මහර හන්දියේ, ගොඩගෙදර පංසලට යන මාර්ගය අසලදී සැඩ පහරට හසුවූ කැබ් රථයක් ගසාගෙන යද්දී ප්‍රදේශවාසී තරුණයෝ පිරිසක් එක්ව එය වලක්වා දැඩි වෙහෙසක් දැරුහ.
ප්‍රදේශ රැසකට අද දවසපුරා අද හැළුණු තද වර්ෂාවත් සමග බැලුම්මර - කඩුවෙල මාර්ගයෙ අඩි කීපයක් ජලයෙන් යටවිය.
එම ජල පහර ඔස්සේ ගමන් කිරීමට උත්සහ කළ කැබ් රථයක් එහි රියැදුරුගෙන් පාලනය ගිලිහි ගාසාගෙන යද්දී තරුණයෝ පිරිසක් එක්ව එය අල්ලා ගැනීමට උත්සහා දරූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් වූ මනුෂ්‍යත්වයේ පිළිබිඹුවක් මෙවන් අත් දැකීමක් මමද මීට වසර කීපයකට පෙර දක්ෂිණ අඪිවේගයේ වැලිපැන්න යට වීම නිසා කලුතර පාරේදී අත් වින්දෙමි
ගංවතුරේ ලොකුකමට එළවගෙන යන්න ගිය ගොබ්බයාට විරුද්ධව නඩු පවරන්න. එයා නම් අමුම, අමු ගොබ්බයෙක්...