IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසල් විවෘත කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට

(රන්ජන් කස්තුරි)

පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී.

අධික වර්ෂාව සමග ගංගා උතුරා යාම හේතුවෙන් පහත් බිම් යටවී ඇති අතර ගමනා ගමන කටයුතු අඩාල වීම නිසා මෙම තීරණය ගත්බව අධ්‍යාපන  අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 



අදහස් (1)

පාසල් විවෘත කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට

Ruwan De Silva Sunday, 02 June 2024 01:03 PM

මේ යන විදියට ලංකාවත් බංග්ලාදේශ වගේ පොඩි වැස්සත් ගං වතුර එක්ක වසංගත රෝග. වනාන්තර මොකටද ඔක්සිජන් කන්නද කියපු හදායාගේ ප්‍රතිවිපාක තමයි මේ. එදා කඩෝලාන කොරොල්පර තිබ්බේ නැත්තං සුනාමියට ලක්ෂ 10-20ක් මැරෙනවා. දැන් වගුරු බිම්, වනාන්තර, කඩොලාන, කුඹුරු ගොඩ කරපු හින්දා තමයි මේ. අපේ සීයා පොඩිකාලේ කොළඹ ඉදන් කොට්ටේ තනිකරම වගුරු බිම් ඒ කොට්ටේ පැත්තේ වැව් එහෙමත් තිබ්බා ලු දැන් ඔක්කොම ගොඩ කරලා. ලෝකයෙම ගෝලීය උණුසුම, වනාන්තර විනාශය, අධික පොසිල ඉන්ධන දහනය, සමහර විට අපේ ළමයින්ට අනාගතයක් නැති වෙන්න පුළුවන් ලෝක විනාශයත් අත ළඟ

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site