IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දියවැඩියාව නසන්න නව ප්‍රතිකර්මයක්

දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. 

මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමය. 

මෙම ක්‍රමය භාවිත කරමින් සායනික පර්යේෂණ කීපයක් සිදු කළ බවත්, මෙම නව ක්‍රමවේදය සාර්ථක වූ බවත්, එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය තුරන් වූ බවත් චීන විද්‍යාඥයන් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

දියවැඩියාව නසන්න නව ප්‍රතිකර්මයක්

primeshika Friday, 31 May 2024 06:30 AM

අනෙක් රට වල තාක්ෂනය කොපි කරනවා කියලා චීන්නුන්ට බැන්නට .කොපි කිරීමෙයි ප්‍රවීණතාවත් වැදගත් වෙනවා කියලා මේකෙන් ඔප්පු වෙනවා

:       3       49

S keeragala Friday, 31 May 2024 08:57 AM

එය මනුෂ්‍ය වර්ගයාට විශිෂ්ට සොයාගැනීමකි

:       1       54

Bunny Preena Friday, 31 May 2024 09:44 AM

ආරෝග්‍යා පරමාලාභා .සතුටට කරුණක්

:       3       40

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 10:00 AM

ලංකාවේ දියවැඩියාව නිට්ටාවට සුවකරනවා කියමින් රෝගින් රවට්ටලා මුදල් ගරමින් හිටිය හොර වෙද්දුන්ට දෙවියන්ගේම පිහිටයි.

:       0       26

JAYATH Friday, 31 May 2024 01:31 PM

ඕවා මොනවද හලෝ....? ඔයිට ගොඩක් කලින් නොවැ අපේ U TUBE දොස්තරලා සහ" ඊනියා ආයුර්වේද සහ පාරම්පරික "වෙද්දු දියවැඩියාව "නිට්ටාවට සුව කලේ"

:       1       12

Tharana Saturday, 01 June 2024 12:20 AM

ඉතාමත් සතුටුයි. මම දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්.

:       1       4

Janak Uduvidana Saturday, 01 June 2024 10:43 AM

FB දියවැඩියාව සුව කරන නඩේට හුප්පේ තමයි...

:       0       5

Lal Dias Saturday, 01 June 2024 11:27 AM

වෙද හොරුන්ට තමයි පාඩු .

:       0       7

Ravindra Ramanathan Saturday, 01 June 2024 01:38 PM

වෙනත් ලෙඩරෝග තියන ලෙඩ්ඩුන්ට විශේෂයෙන් තයිරොයිඩ් ආශ්‍රිත රෝගවලට මෙය අහිතකර විය හැකි බවත් මෙයින් ඇතිවන අතුරු ඵල ගැන තවම හරි නිගමනයකට ඒමට නොහැකි බව සමහරක් දොස්තරලාගේ මතය වුනා.

:       1       1

Rhinitis pushpalatha Saturday, 01 June 2024 02:23 PM

ගොඩක් සතුටුයි .ඉක්මනින් ප්‍රතිකාර කරන්න ලැබේවා .අපේ රටේ ලෙඩ්ඩු සුව වේවා

:       0       5

chandima Friday, 21 June 2024 01:06 AM

අපට නම් මාර සතුටුයි ඒත් මෙට්ෆෝමින් පෙති හදන සමාගමට නම් ඌරු ජුවල් ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site