IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක

(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල අධ්‍යයන සේවකයන් වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය කොමිසන් සභාව ඉදිරිපිට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද (30) විරෝධතාවක නිරත වූහ.

“විශ්වවිද්‍යාල සේවකයන්ගේ අහිමි කළ වැටුප වාහා ලබාදෙනු, ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙනු සහ විශ්වවිද්‍යාල අරමුදල් කප්පාදුව නවත්වනු” ආදි ලෙස පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධතාව දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (1)

සරසවි අනධ්‍යයන සේවකයෝ විරෝධතාවක

Suranjan Friday, 31 May 2024 12:17 PM

ලංකාවාසී මේ කාලයේ අධ්‍යාපනයේ නියැලෙන දරුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ කිරීමට කටයුතු කරවන කරන හා සේවකයින් විරෝධතා කිරීමට ඇති හේතු නොවිසදා කටයුතු කරන සියලු දෙනාටම සසර වසනා තුරුම හරියාකාරව අධ්‍යාපනයක් හෝ කිසිම පුහුණුවක් ලැබීමට අවස්ථාවක් නොලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site