
(සුමිත් පොතුපිටිය)
මත්කුඩු සම්බන්ධ නඩුවකට දඩුවම් නියමව කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවාසිටි සිරකරුවෙක් අද (30) පස්වරුවේ පලාගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙසේ පලාගොස් ඇත්තේ හොරණ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි සිරකරුවෙකු බව සදහන් වේ.
කළුතර බන්ධනාගාරය තුල නිළ නිවසක පිරිසිදු කිරීම් සදහා යොදා සිටියදී ඔහු පලාගොස් ඇති බව පැවසේ.
බන්ධනාගාරයට පිටුපස මල්වත්ත ප්‍රදේශයේ කැලෑවට ඇතුළුව පලාගොස් ඇති බවට සැකකරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලුතර බන්ධනාගාරයේ සිරකරුවෙක් පැන ගිහින්