කුඩු කිලෝවක් සමග කතක් මාට්ටු
සපුගස්කන්ද ප්‍රදේශයේ කළ වැටලීමක දී ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධ කරුගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන , මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 43 හැවිරිදි කාන්තාවකි .