(අංජුල මහික වීරරත්න)
උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
උද්ඝෝෂණය කරන අය ඒවා කරන්නේ කීයක් හෝ සොයා ගැනීමට බවද අමාත්‍යවරයා කීය.
“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් පොදුජන පෙරමුණේ කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
"පස් හය දෙනෙක් කෑ ගැහුවට රටේ බහුතර මතය එය නොවේ. ආණ්ඩුව රටේ මිනිස්සුන්ට ස්ථාවරයක් හදලා තියෙන බවට ජනතාව පිළිගන්නවා. අද කෑ ගහපු එක්කෙනෙක් හරි පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සු ඉන්නවද?ඔය එක එක්කෙනාගේ ගොට්ටො.ඔවුන්ට කෑ ගහන්න අයිතියක් තියෙනවා යැයි ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කප්පන් ඉල්ලන්නේ කීයක් හරි හොයාගන්න නොවෙයිද?
අපිත් මේ කීයක් හරි හොයගන්න තමා කප්පම් ගන්නෙ
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
දැන් දැන් මෙයාලට විකාර කියවෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ලැබෙන කාලය තව ටිකයි නේ..
කුලියට උද්ගෝෂණය කරන, ගල් ගහන තග දාන මැර සංස්කෘතිය ඇති කෙරුවේ ඔහෙලා, දැන් ඒකේ ආනිසංස විද ගන්නවා සද්ද නැතුව.
මේ කියන කතාව ඇත්තක් තියනවා. හැමදාම පෝස්ටර් වල තියෙන්නේ කහ පාට ගාලා කළු අකුරන් ලියලා . පෝසටර් බිස්නස් එක අපිට කරන්න බැරිද?
කප්පම් ගත්තනම් ලොකු ගාණක් එකවර සාක්කුවේ. අහු උනත් අත්හිටවූ සිර දඬුවම් ගන්න පුළුවන්. කොලඹ වෙනස.
කසුන් වගේ නූගත් අය තමයි නූගත් ලපයගෙ සංවිධානය සමග එකතු වෙන්නෙ..කසුන්ගෙ දෙමාපියන්ගෙ වැරැද්ද හරියට කතාකරන්න උගන්නපු නැති එක. හරිම කණගාටුයි
කවුරුත් දේශපාලනයට එන්නෙත් කීයක් හරි හොයාගන්න නේද?
ඔව් ඉතින් මෙයා UDA එකේ ව්‍යාපෘති අනුමත කරන්නේත් කීයක් හරි හොයාගන්න තමයි..
අනුර රෝම්, මොකද හොරුන්ට හොරු කීවාම ,සාප කරාම තමන්ට රිදෙන්නේ,මිනිහෙකුගේ අංග ලක්ෂණ අනුව නම් පට බැඳීම අසීලාචාර අමානුෂික තුච්ච වැඩක් බව තමන්ගෙ වැදගත් දෙමව්පියන් පෙන්වලා දීල නැත්නම් ඒක අදවත් දැනගන්න.
අනුර රෝම්, තමන්ගෙ කකුලෙ නොන්ඩියත් තියෙනව නම් නොන්ඩියා කියන එක හරිද ,ලපයක් තිබුනට ලපය කියනවද? තමන්ගෙ වැදගත් දෙමව්පියන් ඒව උගන්වල නැති උනාට හොරුන්ට සාපවේවා කීවම කලබල වෙන්නෙ තමනුත් හොරුන් සමග නිසා නොවේද?
කප්පම් ප්‍රසන්න කියලා යූටියුබ් එකේ සර්ච් කරලා බලන්න ප්‍රසන්න රණතුංග කප්පම් ඉල්ලලා ව්‍යාපාරිකයෙක්ට තර්ජනය කරන හඬපටය තියෙනවා. මෙයාට ඡන්දේ දීපු ඔබගේ අහින්සක වැඩිහිටියන්ට එම හඬපටය ඇසීමට සලස්වන්න.
ප්‍රසන්න රණතුංග වගේ රස්තියාදු කාරයෝ කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. නූගත් මෝඩයින්...