Techno 2023 කාර්මික හා තාක්ෂණ ප්රදර්ශනය ඇරැඹෙයි
ශ්රී ලංකාවේ විශාලතම ඉන්ජෙනේරු සහ තාක්ෂණ සමාගම , ශ්රී ලංකා ඉන්ජෙනේරු ආයතනය විසින් සංවිධානයකරන Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ජාතියන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (20) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්රධනතත්වයෙන් ආරම්භ විය.