
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කළේ පළමු අවස්ථාව මෙයයි.
හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා නගරයට දිගින් දිගටම එල්ල කරන ප්‍ර්හාර හේතුවෙන් මෙසේ ටෙල් අවීව් නගරයට මිසයිල එවු බවය. මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායලය සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඉල්ලං කන්නමයි හදන්නේ.