
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කාලගුණ තත්ත්වය යහපත් අතට හැරෙන තුරු සහන කටයුතු පවත්වාගෙන යන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජීවිත අහිමි වූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව ජනාධිපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ අවසන් වන තුරු ලෙස හෙඩිම වෙනස් කල යුතුයි
පාස්කු මිනී දිහා බලාගෙන හිනා වෙවී මාධ්‍ය සාකච්ඡා තියපු මනුස්සයා නේද මේ
මුලු රටේම ජනතාව විපතට පත්වෙලා ගොඩක් කල්....කඩිනමින් සහනයක් සැලසෙන්න නම්, මේ ඔක්කොම හැඳි ගෑවිලා යන්න ඕන....