මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රයේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා ඇැතයි එම නිවේදයේ සඳහන් වේ. ඒ අනුව ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355කි.
ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317කි.
භූමිතෙල් නව ලීටරයක මිල රුපියල් 202කි. ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල සංශෝධනය කර නොමැත.
ලංකා අයි.ඕ.සී සමාගම ස සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම් පාට වුන රතු අපිටනම් උතුර දකුන හොයාගන්න බැරුව යනව මේ විදිහට මිල අඩු වුනොත්.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම ඩීසල් ලීටරයක් රුපියල් 16 කින් අඩුවෙලත් කරන්නේ නැත්තේ අයතා ලාබ දිගටම ලබන්නද
අඩු කරන්නේ නැත්තේ අයථා ලාභ දිගටම ලබන්නද?
මාලිමාවට පිං සිදුවේවා. ඔබලාට හරියටම බලය ලැබෙන දවසට තෙල් මිල තියේවි 150ට විතර