
(යොහාන් භාසුර)
ගාසා තීරයේ ස්ථීර සටන් විරාමයක් ඇති කර ජනසංහාරය වහා නවත්වන ලෙස බල කරමින් විරෝධතාවක් ලිප්ටන් වටරවුම අසළ අද (31) දහවල් පැවැත්විණි.
ගාසාහි සටන්වලින් දරුවන් 15,000 සහ කාන්තාවන් 7,500 ක් ඇතුළු පුද්ගලයන් 36,000 ක් පමණ ඝාතනයට ලක්ව ඇති බව ද විරෝධතාකරුවෝ පැවසූහ.
ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව සහ සමාජවාදී තරුණ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ එම විරෝධතාවට සහභාගි වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ යුද්දේ අවුරුදු 30යි, එක දවසක්වත් සාමය ඉල්ලලා උද්ඝෝෂණ කළාද?
ඔය කියන්නේ ඉස්ලාම් ත්රස්තයින්ට ගහන එක නවත්තන්න කියලා නේද? අනේ නවත්තන්න නම් එපා. මොන ත්රස්තයින්ට ගහන එක නැවැත්තුවත් ඉස්ලාම් ත්රස්තයින්ට සටන් විරාම දෙන්න එපා. සම්මුල ඝාතනයක්ම කරන්න. ඊශ්රායාලයට ජයවේවා!
ඉතින් මේ උද්ඝෝෂනේට බය වෙලා ගාසා වලට සටන් විරාමයක් දීලාද?