හිරේ ඉන්න ඉම්රාන් තැපැල් ඡන්දය දාලා දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය පවසයි. 08 February 2024
මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ රියදුරු අල්ලයි මල්වතුහිරිපිටිය පොලිස් වසමේ හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැකකරන පුද්ගලයෙක් ගිනි අවි 2 ක්, අත්බෝම්බයක් සහ උන්ඩ පහළොවක් සහ අයිස් මත්ද්‍රව්‍ය 15g 300mg සමග බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 08 February 2024
හොඳ හිත රැකෙන විදියට චීන පෝර ගැටලුව විසඳන්න තීරණයක් චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 08 February 2024
වෛද්‍යවරියකට අතවර කළැයි වෛද්‍යවරයා අත්අඩංගුවට අරණායක දිසා රෝහලේ සේවය නිරතව සිටි සිය 28 හැවිරිදි වෛද්‍යවරියකට රාජකාරියේ නිරතව සිටියදි බලහත්කාරයෙන් ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම රෝහලේ වෛද්‍යවරයකු අද (8) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය කියයි. 08 February 2024
හමාස් සටන් විරාමයට ඊශ්‍රායල අගමැති කැමති නෑ සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එකපයින් ප්‍රතික්ෂේප කළේය. 08 February 2024
ඉරාන හිතවාදී සටන්කාමී නායකයා ඇමෙරිකන් ප්‍රහාරයෙන් මරුට ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ ඉරාකයේ ක්‍රියාත්මක කටාබි හිස්බුල්ලා සටන්කාමී කල්ලියේ නායකයාය. පසුගියදා ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා කඳවුරට පහර දුන් බව පැවැසුණේ මෙම සටන්කාමී කල්ලියයයි. 08 February 2024
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි. යානය කඩා වැටුණේ, නෙවාඩා ක්රීච් ගුවන් කඳවුරේ සිට දකුණු කැලිෆෝනියාවේ ගුවන් කඳවුරක් වෙත පියාසර කරමින් සිටිද්දීය. 08 February 2024
ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩුවට පත් කෙරුණු ජගත් ප්‍රියංකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 08 February 2024
පාකිස්තාන මහ මැතිවරණය අද පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්විණි. 08 February 2024
මැණික් සොරා ගත් රියදුරු අත්අඩංගුවට මැණික් ව්‍යාපාරිකයෙකු බස් රථයකදී අමතකව දමා ගිය රුපියල් 2,500,000 වටිනා මැණික් ගල් 13 ක් සහිත පාර්සලයක් සොරා ගත් පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි. 08 February 2024
අවිස්සාවේල්ල-කොළඹ ප්‍රයිවට් බස් වර්ජනයක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් අද ()8) දින උදෑසන සිට ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කර ඇත. 08 February 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය උලපනේ දුම්රිය ස්ථාන ආසන්නයේදී ඊයේ පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය අද (08) අළුයම වන විට යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 08 February 2024
උපකාර පන්ති ගුරා කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයා උස්සලා රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී මුදවාගත් බව පොලිසිය කියයි 08 February 2024
අද වැස්ස නෑ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුනයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 February 2024
ජනපති ඕස්ට්‍රේලියාවට 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ . 08 February 2024
ජැක්සන් ලා 18ක් මාට්ටු පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 February 2024
පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට පරිසර අමාත්‍ය ධූරය ජනපති යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 08 February 2024
ජනපති-ෆොන්සේකා හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලයේ දී අද (7) සිදුව තිබේ. 07 February 2024
කුඩු රොෂාන්ට ඇප වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුලියේ කුඩු රොෂාන්’ සහ ඔහුගේ සහෝදරයා දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද(02) නියෝග කළේය. 07 February 2024
ඔන්ලයින් පනත ටිරාන්ට ගැසට් කරයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත (ඔන්ලයින් පනත) ටිරාන් අලස් මහතා අමාත්‍ය ධුරය දරන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. 07 February 2024
ජපන් ලීබඩු අලෙවි හල ගින්නට බිලි ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි මහරගම පොලිසිය පවසයි. 07 February 2024
ලෑලි නිෂ්පාදන වැඩපලක ගින්නක් බටලීය මක්කනිගොඩ ප්‍රදේශයේ පිහිටි ඇසුරුම් ලෑලි නිෂ්පාදනය කරන වැඩපලක් අද( 7 )රාත්‍රී හදිසි ගින්නකට ලක්වී ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. 07 February 2024
සැමියාගේ මරණය සැකයි’:සනත් නිශාන්තගේ බිරියගෙන් පැමිණිල්ලක් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකා රය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්අද (7) දින සිදුකල බව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අධි නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය පැවසුවාය 07 February 2024
ලොතරැයි වර්ජනය තාවකාලිකව අත්හිටුවයි ශත 50 ක කොමිස් මුදලක් කපා හැරීමට විරෝධය දක්වා ලොතරැයි අලෙවි නියෝජිතයින් හා අලෙවි සහායකයින් ක්‍රියාත්මක කළ ලොතරැයි පත් අලෙවි නොකිරීමේ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට අද (7) පස් වරුවේ තීරණය කළ බව සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ඊයේ සවස පැවසීය. 07 February 2024
ආණ්ඩුවේ සැබෑ වගකීම් ස ජ බ ඉටුකරනවා ආණ්ඩුවේ මැතිඇමතිවරු රාජ්‍ය දේපල හොරා කන විට ජනතාවාදී විපක්ෂය වන සමගි ජනබලවේගය ආණ්ඩුවේ සැබෑ වගකීම් ඉටු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 07 February 2024
විදුලි සේවකයෝ රට පුරා විරෝධතාවයේ අසාධාරණ විදුලිබිල සහ ලංවිම විකුණන ඊනියා පනතට විරුද්ධව සටන් කළ අවනීතිකව වැඩ තහනම් කල සේවකයන් වහා සේවයේ පිහිටුවීම ඇතුළු කීප් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් අද (7) පැවැත්වීය. 07 February 2024
රිය අනතුරින් සිසුවා මරුට මිද්දෙණිය වලස් මුල්ල ප්‍රධාන මාර්ගයේ උඩ ජූලම්පිටිය ප්‍රදේශයේදී තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් මාර්ගය අසල ඇති විදුලි කණුවක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේ දීම මියගොස් යතුරුපැදියේ පසුපස පැමිණි දෙදෙනා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට තිබේ 07 February 2024
බසයේ දී තරුණියකගේ කකුල අත ගා අමාරුවේ වැටේ බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ අලුත් මෙහෙයුම යටතේ බස්රථයක් තුළ සිදුකළ මෙහෙයමකදී තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද (7) අත්අඩංගුවට ගත් බව මෝදර මිහිජය සෙවන පොලිසිය පවසයි. 07 February 2024
පොලිස් සිර මැදිරියේදී සැකකරුවන්ට වස දීලා? ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ආදුරැප්පුවීදිය පොලිසියේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු බැලීමට අද (7) පොලිසියට ආ පුද්ගලයකු ලබාදුන් බව කියන කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 07 February 2024
කොල්ලය වැරදේ අටක් ඇතුලේ යක්කල මහවිට අවන්හලක් ඉදිරිපිට සුප් පානය කරමින් සිටි තරුණ යුවකළට කඩු පහරදී ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැරගත් බව කියන අපරාධ කල්ලි සාමාජිකයකු ඇතුළු අට දෙනකු සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුලත බටලීය මක්කඩිගොඩ ප්‍රදේශයේදී සොයා ගත් බව පොලිසිය කියයි. 07 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026