ගාල්ලත් හොඳම ත්‍රිත්වය අතරට
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති හොඳම භාවිතයන් සඳහා වූ පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ වැඩමුළුවේදී ’’තිරසාර ජීවනෝපායක් සඳහා තිරසාර ව්‍යවසායකත්වය’’ යන මැයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව, හොඳම පර්යේෂණ පත්‍රිකා 03 අතරට තෝරා ගෙන ඇත.