
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.
එසේම ඇයට ලබන 28 වැනිදා රත්නපුර නගරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැලියට සහභාගී වීමටද ආරාධනා කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හිටපු පක්ෂේ ඉන්නේ හොරු කියලා කම්බා හොරු ඉන්න පක්ෂයකට පැනගන්න ලෑස්ති වෙනවා...!
මේවනේ බොලේ නාට්‍ය පිටපත්...! කෙසේ වුවත්, සජිත් වැනි බියගුල්ලෙකුට සහ විහිලුකරුවකුට වඩා රනිල් මහතා සුදුසුයි.
කොහොමටත් තලතා එ.ජා.පෙ. රනිල්ලා එක්ක එකට හිටපු අය. පරණ යාලුකම් ආයේ අලුත්වෙලා?
අවුරුදු 4ක් කිසිම අමාරුවක් නැතිව ඉඳලා ඡන්දය කටේ තියාගෙන ඉල්ලා අස්වුණේ මොකද කියලා හිතාගන්න බැරි තරම අපි මෝඩ නෑ... මේ මැක්කන්ට ඔක්කොම හිතේ අමාරු, කලකිරීම් ඔක්කොම එන්නේ ඡන්ද කාලෙට තමයි...
එජාපයේ අපේක්ෂකයෙක් නැතිව මොකටද රැස්වීම් තියන්නේ... අලියා රනිල් විනාශ කළා.
සජිත්ගේ වෙලාව හොඳයි. ඔක්කොම කුණු කන්දල් බේරෙ වැවට...
අලුතින් ආරාධනා කරන්න දෙයක් නැහැ... මෙයා පහුගිය කාලෙම හිටියේ එහෙ තමයි. අපි නොදන්න අතුකෝරාලලා...!
ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති.. කොහොමත් මැතිසබය තව මාසයයි. අස්වුණා නැතා කියලා ලොකු වෙනසක් නැහැ.. ගැහැණුන්ගේ මායම් වලට රැවටෙන්න එපා.
ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති... කොහොමත් මැතිසබයට තව මාසයයි... අස්වුණා, නැතා කියලා ලොකු වෙනසක් නැහැ... ආයේ කවදාවත් දියවන්නාවට එන්න වෙන්නේ නැහැ කියලා හිතුණාම දුක හිතෙන්න ඇති. ගැහැණුන්ගේ මායම් වලට රැවටෙන්න එපා...
ඒ පැනිල්ලට නම් සම්මාන දෙකක් හම්බ වෙන්න ඕනෑ. රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ හොඳම පැනිල්ල සඳහා ඔලිම්පික් සම්මානය...
එහෙනම් රංගෙ බණ්ඩාර සජිත්ට එකතු වෙයි...
මටත් ආරාධනා කළා...!
මටත් ආරාධනා කළා...!
අනේ යන්න. වෙන කොහේ යන්නද? ඔය පක්ෂ 2 හැරෙන්න. එහෙට පනිනවා... මෙහෙට පනිනවා.
කෙළින්ම පැත්ත මාරුකළාම අවුල් නම් අන්න එහෙම වංගුවක් ගහලා ගියාම මිනිස්සු ගොනාට අන්දන්න පුළුවන් වගේ නේද?
අපි දන්නවා කොහාටද හැරෙන්නේ කියලා...