
(යොහාන් භාසුර)
ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට අද (23) පස්වරුවේ පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැක්කේය.
එහිදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා දීර්ඝ වේලාවක් සාකච්ඡා කළහ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.