
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
උතුරු,උතුරු මැද සහ වයඹ පළාත්වලත්. හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd