බානගල උපතිස්ස නාහිමිගේ 74 වැනි ජන්ම දින සැමරුම
ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, මහාබෝධි අග්රශාවක මහා විහාරාධිපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ 74 වැනි ජන්ම දිනය වෙනුවෙන් අද (5) පෙරවරුවේ එම විහාරස්ථානය සහ අවට වැඩසටහනක් පැවැත්විණි.