පවුලම පොලිසියට යකා නටලා
මඩකළපුව කොකුවිල් පොලිස් ස්ථානයට මවක, ඇයගේ දියණියක සහ පුතකු කඩාවැදී කලහකාරී ලෙස හැසිරී, පොලිස් නිලධාරිනියක ඇතුළු නිලධාරීන් තිදෙනකුට පහරදී, තවත් පොලිස් නිලධාරියකු සපා කෑම හේතුවෙන් සිවු දෙනකු තුවාල ලබා මඩකළපුව මූලික රෝහලට ඇතුළත් කළ බව කොකුවිල් පොලීසිය පවසයි.