IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි

(සිතුම් චතුරංග)

යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ හතක මුදලකට වෙන්දේසි වූ බව එම කෝවිලේ පාලනාධිකාරිය පවසයි.

කෝවිලේ වාර්ෂික මංගල්ලය සතියක් පැවැත්වෙන අතර මංගල්‍යෙය් අවසන් දිනය වු ඊයේ දිනයේ වෙන්දේසියේදී රුපියල් ලක්ෂ හතක මුදලකට අඹ ගෙඩියක් වෙන්දේසි වු බවත් සඳහන් කළේය.

යාපනය, නාගර් කෝවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් දෙවියන් වෙත වු බාරයක් ඔප්පු කිරීම සඳහා අඹ ගෙඩිය රුපියල් ලක්ෂ හතක මුදලකට මිලදි ගෙන තිබිණ.

අඹ ගෙඩිය දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සිදුකළ අතර, කෝවිල් පාලක සභාව පැවසූවේ වෙන්දේසියෙන් ලද මුදල කෝවිල සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බවයි.

 

 



අදහස් (1)

අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි

Bunny Preena Monday, 26 August 2024 10:19 AM

භක්තිය කොච්චර බලවත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site