අලුත් වාහන සිහිනය බොඳ වේ වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 09 January 2024
හොරෙන් සල්ලි අච්චු ගැසූ තරුණයෝ දෙකක් මාට්ටු ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 09 January 2024
අල්ලස් හෝ දූෂණ විමර්ශන අයි.පී. ටෙලි නිලියට හදි කරන්න හදලා ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රී රෝද රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 09 January 2024
කුඩු කතට උදව් කළ පොලිස් පරික්ෂක මාට්ටු පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සදහා අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි. 09 January 2024
බදුල්ලේ උසස් පෙළ දරුවන්ට පණිවිඩයක් බදුල්ල දිස්ත්‍රික්කය පුරා නැවතත් අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් කොයි මොහොතක හෝ මාර්ගයක් අවීරවීමේ හැකියාව ඇති බැවින් මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂක දූ දරුවන් විභාගය ආරම්භ වීමට ප්‍රමාණවත් කාලයක් තිබියදී තම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සිටීම වඩාත් සුදුසු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 09 January 2024
රාජ්‍ය සේවක පඩි වැඩිවීමෙන් අඩක් මේ මාසයේ සිටම රාජ්‍ය සේවකයන් සඳහා අයවැයෙන් ලබාදීමට පොරොන්දු වූ දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය අද (8)තීරණය කළේය. 08 January 2024
වෛද්‍යවරුන්ට, සරසවි ඇදුරන්ට සහනයක් වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රුපියල් 35,000 සිට රුපියල් 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 08 January 2024
නාසා සඳට රොබෝ යානයක් යවයි ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි. 08 January 2024
විපක්ෂයේ පාලම හදන්න බැරිව ඩලස් කණස්සල්ලෙන් නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය. 08 January 2024
හිස්බුල්ලා නායකයෙක් මරුට ඊශ්‍රායල හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් හිස්බුල්ලා නායකයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මියගොස් ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශය යටතේ පවතින, රඩ්වාන් බලඇණියේ අණ දෙන නිලධාරී වසීම් අල් තවීල් ය. 08 January 2024
හිටපු ක්‍රිකට් නායකයාට පාර්ලිමේන්තු අසුනක් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශිකීබ් අල් හසන් ද බංග්ලාදේශ මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහු ඡන්ද 185,388 ක් දිනා ගනිමින් පාර්ලිමේන්තු අසුනක් ජයග්‍රහණය කළේය. 08 January 2024
විදුලි ගාස්තු අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට ලැබී නෑ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා අද (8) පැවසීය. 08 January 2024
‘රෝද පුටුවටත් වැට් ගැහුවම අපි බඩ ගාන්නද?’ වැට් බද්දට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ සංවිධානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (8) පස්වරුවේ නිහඩ විරෝධතාවක් පැවැත්වීය. 08 January 2024
බදු නොගෙවෙන ලක්ෂ පහක් දැලට හසු කර ගන්නවා ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 08 January 2024
විදුලි බිල ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක් විදුලිය බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය (සියයට 18) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇත. 08 January 2024
ජනපතිගෙන් ශෙයික් හසීනාට සුබ පැතුම් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina)පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්‍රහණය කරවමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. 08 January 2024
සහල් හිඟය පෙබරවාරියේ අවසන් රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියවීමට සහල් ආනයනය කිරීම තවත් ගටලු රැසක් ඇති කරන බවත් රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (8) ‘ලංකාදීප’යට පැවසීය. 08 January 2024
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ යයි වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 08 January 2024
දයාසිරිට වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම සහ එම ධුරයේ කටයුතුවලට බාධා වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීමෙන් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා වාරණ නියෝගයක් අද (08) නිකුත් කළේය. 08 January 2024
රට රකින අභියෝගය බාර ගන්න සූදානම් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුය හරහා රට භාරගන්නා විට 2020 වසරේ රට ණය බරින් නිදහස් කරනවා කිව්වට නැවත වතාවක් බලයට ඇවිත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බවත් සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා මවා කියන්න පුළුවන් වුවත් එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරපු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (8) පැවසීය. 08 January 2024
ජනපතිගේ දැක්මට වැඩ කළොත් රටට වරදින්නෙ නෑ ජනපතිගේ දැක්ම අනුව වැඩ කළොත් රටට කිසි දිනක වරදින්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 08 January 2024
ලංගමෙන් රතු එළියක් වසර පහකට ආසන්න කාලයක් කල්මරමින් සිටින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ නිලධාරීන්ගේ වැටුප් විධිමත්ව සංශෝධනය කිරීමට කඩිනම්ව මැදිහත් වන්නයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි. 08 January 2024
ජුලී චන්ග් අධිකරණ ඇමති හමු වෙයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (08) පෙරවරුවේ පැවත්විණි. 08 January 2024
පුදුකුඩුඉරිප්පු ළිදේ වතුරෙන් භූමිතෙල් ගඳක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු දකුණ ප්‍රදේශයේ ඉඩමක පැරණි ළිඳකින් භූමිතෙල් සහ ඉන්ධන මිශ්‍ර ජලය හමුවී අැති බව ප්‍රදේශවාසීහු පවසති. 08 January 2024
රතු මුහුදට ආරක්ෂාව නොදුන්නොත් ලංකා වරායන් අනතුරේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 January 2024
මුරුංගා කිලෝව රු: 3000ට නගියි මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්ථා වේ. 08 January 2024
ලසන්ත මරා වසර 15 යි: ඝාතකයන් කවුද යැයි හොයලා නෑ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඒ මහතාගේ ඥාතීන් සහ සමීපතම හිතමිතුරෝ බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ ස්ථානයට පැමිණෙන ගෞරව දැක්වූහ. 08 January 2024
වර්තමානය ගැන නොව අනාගතය ගැන සිතමු වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 January 2024
බණ්ඩාරනායක 125 වැනි ජන්ම දිනය සමරයි දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසළදී අද (8) පෙරවරුවේ පැවැත්විණි. 08 January 2024
විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක් සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 08 January 2024
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026