
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මරදාන දේවානම්පියතිස්ස මාවතේදී පහර දීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වන පුද්ගලයෙකි .පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පුද්ගලයා සහ සැකකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
303
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහරදීමකින් අයෙක් මරුට