
(ඩී.ජී. සුගතපාල )
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ලබන මස 9වනදින සිට 12 වනදින දක්වා නාම යෝජනා කැඳවන බව ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච් .ආර්.විජය කුමාර මහතා පැවසිය.
11වැනි දින දින දහවල් 12දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
අධිකරණ ක්‍රියා මාර්ගයක් නිසා 2018 පෙබරවාරි 10වනදින පැවති පළාත් පාලන මැතිවරණයේදි ඇල්පිටිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් ඡන්ද විමසිම සිදු කරන ලැබුවේ නැත.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට තෝරා පත්කර ගන්නා සභික සංඛ්‍යාව 28ක් වන අතර ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 55,643කි.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
303
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටිය ප්‍රා.ස. නාම යෝජනා කැඳවයි