IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කොළඹ වනවාසල සිට අරුවක්කාඩු කසල අංගනය දුම්රීයෙන් රැගෙන යාමඅද ( 25 )  දහවල් සිදුවු බව දුම්රීය දෙපාර්තමේන්තුව පවසයි.

වනවාසල කසල ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයෙ සිට 756 දුම්රීය එන්ජීමේන් මෙම  දැවැන්ත කන්ටේනර් වැගන් 20  කින් පලමු කසල තොගය මෙලෙස රැගෙන ඒම සිදුවිණි.

දුම්රීයෙන් රැගෙන ආ කසල තොගය අරුවක්කාඩු කසල අංගනයෙ ඇති තරාදි වලින් කිරා දැවැන්ත දොඹකරයකින් අදාල කසල පිරවා තිබු කන්ටෙනර් වැගන් ලොරි රථවලට පටවා එතැන් සිට කසල අංගනය වෙත රැගෙන යාම සිදු කෙරිණි.

දුම්රියෙන් රැගෙන ආ මෙම මෙම පලමු කසල තොගය කසල අංගනයෙ ගොඩ බැම සදහා පැය හතරකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි කියයි.



අදහස් (3)

“දුම්රියෙන් පළමු කසල තොගය අරුවක්කාඩුවට

sarath Sunday, 25 August 2024 04:14 PM

මම හිතුවේ ප්‍රථම ඩොලර් තොගය කියලා... බලනකොට කුණු තොගයක්... කොහෙවත් කුණු තව තැනකට... හරියට දේශපාලනය වගේ...

:       73       11

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 25 August 2024 06:48 PM

අනේ මෙහෙම කමෙන්ට් දමන්න ඔයාගේ මොලේ මඤ්ඤංද? මයිනා රාජපක්ෂගේ හිටපු ඇමැතියෙක් කියපු කයියක් ඔයාට තාම අමතක වෙලා නෑ වගෙයි: ඒ ගොබ්බ රජා කිව්වේ "අපේ රට වැටී තිබෙන ආර්ථික පරිහානියෙන් ගොඩ ගැනීමට ඇමරිකානු රජය ප්‍රදානය කරන ඩොලර් කෝටි ප්‍රකෝටි දැන් එහි වරායකින් නැව්ගත කරමින් තිබෙන බවත් ඒවා ලැබුණු වහාම අපිට "ශපාන් " එකෙන් ඉන්න පුළුවන් කියලයි...

:       25       14

chandima Sunday, 25 August 2024 09:31 PM

ඔය ගෙනිච්චාට බැරිවෙලාවත් නාමල් දිනුවොත් ධම්මික පෙරේරා ඔය කුණු ආයෙත් වනවාසලටම ගෙනෙයි.

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site