IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මත්ද්‍රව්‍ය-වේදනා නාශක පෙති සමඟ අයෙක් අල්ලයි

( ෂේන් සෙනෙවිරත්න )

මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පේරාදෙණිය ප්‍රදේශයේ දී සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී කුෂ් නමැති මත්ද්‍රව්‍ය සහ වේදනානාශක ඖෂධ පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

පේරාදෙණිය රණවන ජනපදයේ පදිංචිකරුවෙකු වන 24 හැවිරිදි එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන්නකු බවට පොලිසිය සැක කරන අතර මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සැකකරු පේරාදෙණිය පොලිසියට භාරදී තිබේ .

ඖෂධ වර්ගය වේදනා නාශකයක් වශයෙන් භාවිතා කරන බව පවසන වෛද්‍යවරුන් එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මත්වීම සඳහාද භාවිතා කරන බැවින් එය ලොව තහනම් ඖෂධයක් බවට ප්‍රකාශයට පත් කොට තිබෙන බවද කියයි .

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය-වේදනා නාශක පෙති සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 303 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site