
(ප්‍රසාද් රුක්මල්)
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ අයිස්පීල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී ගොස් නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් එකම පවුලේ අයියා මලෝ තිදෙනකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .
හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22,23,29 වයසේ පසුවෙන අයියා මලෝ තිදෙනකු මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .
මොවුන් හල්දුම්මුල්ල සිට වැල්ලවාය දෙසට ඊයේ (25) රාත්‍රි ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අයිස් පීල්ල ප්‍රදේශයේ දී එක්වරම ත්‍රීරෝද රථයේ ඇති වූ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් ත්‍රීරෝද රථය මාර්ගය හරහා පෙරලී ගොස් මාර්ගය අසල නවතා තබා ත්‍රීරෝද රථයක ගැටි නතර වී ඇති බවත් පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
303
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රිය පෙරැළී අයියා මලෝ තිදෙනා රෝහලේ
සෙනෙවිරත්න Monday, 26 August 2024 11:52 AM
ත්‍රීවීලර් වලින් කොපමණ අනතුරු සිදු වුණත් ඒවා වැළැක්වීමට කිසිඳු උත්සාහයක් නොගන්නේ රටේ ජනතාව කුමන අයුරකින් හෝ අඩු වනවාට රජය කැමැති වෙනවා වගේ, වේග සීමා පැටවීමේ සීමා, එක ගමනකට යා හැකි දුර සීමා වගේ කළ හැකි නම් මෙම අනතුරු වළක්වා ගත හැකියි. වැඩි හරියක් ත්‍රීවීලර් වල පිටුපස ආලෝක සංඥා ඇත්තේම නැත. පොලීසිය ඕවා නොබලන්නේ දුප්පත් අසරණකම සලකා නම් මැරෙන ජීවිත ගැනත් අනුකම්පාව දැක්විය යුතුයි.