IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


යුද්ධයකට කැමැති නෑ: හැබැයි යුද්ධයකට සූදානම්

තමන් යුද්ධයකට කැමැත්තක් නොදැක්වුවත්, යුද වැදීමට සූදානමින් සිටින බව ඊශ්‍රායලයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් පවසා ඇත. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය මෙසේ පවසා ඇත්තේ, යුද්ධයකට යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිණි.

හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල 300 කට වැඩි ප්‍රහාරයක් එල්ල කළේත්, එම ප්‍රහාරය වළක්වා ගනිමින්, ඊශ්‍රායලය පෙරළා හිස්බුල්ලා කඳවුරු 11 ක් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේත්, ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ෆුවාද් ෂුකර් මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

යුද්ධයකට කැමැති නෑ: හැබැයි යුද්ධයකට සූදානම්

Shantha Heiyantuduwa Monday, 26 August 2024 12:49 PM

සාමය යුද්ධයට වඩා ගොඩාක් වැදගත්...!

:       2       19

kumara Monday, 26 August 2024 01:59 PM

දෙයක් කිව්වාම හැංගුණු අර්ථය සොයන්න මම පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. සියලුම වචන අනික් පැත්ත හරවලා බලන්න. එනම්, "යුද්ධයකට කැමැතියි, හැබැයි සූදානම් නැහැ" -- මේක නේද මොවුන්ගේ අඳුරු යථාර්තය?

:       4       5

Bamunuarachchi Wednesday, 28 August 2024 12:14 PM

සාමය අවශ්‍ය නම් යුද්ධයට සැරසෙන්න කියන කියමන සිහිවුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 96 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site