(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණයට අදාළ සමීක්ෂණ වාර්තා කිහිපයක් පසුගිය දිනවල නිකුත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා බය වෙන්න එපා... හොරු තමයි බය වෙන්න ඕනේ...!
මොන සමීක්ෂණ තිබ්බත් ඡන්දේ දෙන්නේ කාටද කියලා තීරණය තියෙන්නේ ජනතාවගේ කතිරේ? අතීතයෙන් පාඩම්ගෙන වර්තමානය ගැන හොඳින් තේරුම්ගෙන බුද්ධිමත් හරිහමන් කෙනෙක් තෝරා ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!
මැතිවරණ කොමිසමට තියෙන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මිසක් මිනිස්සුන්ට සිය මතය ගැන උපදෙස් දීම නෙමෙයි නේද? සමීක්ෂණ පැවැත්වීම ඒ ඒ පක්ෂවල වැඩක්. සමහරවිට ඒක තවත් ප්‍රචාරක ක්‍රමයක්... ඒකෙන් මැතිවරණ පනත උල්ලංඝනය වෙන්නේ කොහොමද? කලින් රනිල් වෙනුවෙන් රාහු කාලේ බැලුවා. මේකත් එයාගේ උපදෙස් පිට වගේ...!
ඔන්න බය වුණා..
හොරුනේ බය වෙන්න ඕනේ ...
ලොක්කා මැතිවරණ කොමසාරිස්ට අමතරව අපේක්ෂකයින්ට කඩේත් යනවද?
මොකද සමීක්ෂන වලට විතරක් රැවෙන්න එපා කියන්නේ? රැස්වීම්වල කියන එව්වාටත් රැවටෙන්න එපා කියන්න තිබුණානේ. මැකෝ කාටද මේ කහින්නේ? යන විදියට නම් පේන්නේ මැතිවරණ ප්‍රතිඵල අවුල් කරලා ප්‍රතිඵල නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දායි වගේ... එතකොට අලුතින් මැතිවරණයක් කවදා හරි තියලා අලුතින් කෙනෙක් පත්කරන කල් ඉන්න කෙනාට වැඩ බලන්න පුළුවනි. එහෙම නැවත මැතිවරණයක් පැවැත්වියයුතු නිෂ්චිත දිනයක් ගැන වියවස්ථාවේ ඇත්තෙත් නැහැ..
කතාව සම්පූර්ණ ඇත්ත. 1965 ඉඳන් ලංකාවේ තිබ්බ හැම ඡන්දෙකම ඡන්දේ තියන්න කලින් ජේවීපී එක තමයි දිනුම්. එයාලාගේ මැතිවරණ සමීක්ෂණ නිරීක්ෂණ ඔක්කෝම කියන්නේ එයාලා දිනනවා කියලා. ගණන් හිලවු කියන්නේ ඇත්ත වගේ. 2019 දීත් පොළවේ හැපිලයි කිව්වේ දිනනවාමයි කියලා. අනේ ඒත් දෙයියනේ ඡන්ද ගණන් කරගෙන යනකොට ජේවීපී එකට ඇපත් නෑ. මේ රැවටිල්ලට අහුවෙලා තමන්ගේ ඡන්දේ අහක දාගන්න එපා කියලයි මෙතුමන්ලා කියන්නේ...
මේ රටේ එක පක්ශයක් හිතාගෙන ඉන්නවා තමන්ගේ ලේ තැවරුණු නම වෙනස් කළා කියලා ජනතාවට ඉතිහාසය අමතක වෙයි කියලා. අනිත් පක්ෂ වලට චෝදනා කරනවා. නමුත් තමන්ගේ මිනීමරු ඉතිහාසය මේ රටේ ජනතාවට මතකයි.
1994 ඉඳලා එකම පක්ශෙකට ඡන්දෙ දීලා යුද්දෙ දිනුවා කියලා හොරකම් කළත්, ඡන්දේ දීලා රට බන්කොලොත් කළාම වෙන මිනිස්සු ඇවිත් රටේ ආර්තිකය ගොඩ දැමීමට පස්සේ හොයනවා.. ආයෙමත් වට්ටන්න පුළුවන් පක්ශයක්. මේ රටට හරියයිද?
මේකෙ කමෙන්ට් දාන අය ප්‍රසිද්ධියේ හොරුන්ට නිරුවතින් කඩේ යන්න පටන් අරන් එක එක්කෙනා තමන්ට ඕනෙ අයට කතිරෙ ගහයි...
මෙයාලා කාටද කඩේ යන්නේ...?
ඡන්දෙ දෙන්න ඕනේ කොයි එක්කෙනාටද කියලත් එයාලාම කියන්න වගේ හදන්නේ...!
සහතික ඇත්ත. එක එක අපේක්ෂකයො ඔවුන්ට වාසි විදියට සමීක්ෂණ කර කර දානවා. බොරුව සමාජගත කරන්න හරි ලේසියි. බොරුවටම රැවටෙන ජනතාවක්නේ මේ රටේත් ඉන්නේ. කිසි දෙයක් කර ගන්න බැරි කයියෝ ජනතාව මුලා කරලා ඡන්ද දිනන්න හදන්නේ...!
සමීක්ෂණ යනු ඇත්ත ළඟින්වත් යන එකක් නම් පහුගිය මැතිවරණ කීපෙකින්ම ජය ගන්න ඕනෑ ජවිපේ...!
සැනසෙන් නැලවෙන්න සුදෝ... අම්මේ මැකෝ බයවෙලා තියන තරමක්. මැකෝ නෙමේ සමීක්ෂණ දැකලා කී දෙනෙකුට මේ වෙනකොට ඇඳිවතේම මළපහ වෙලා ද දන්නේ නැහැ. කොහොමත් මේ පාර දිනන්නේ ජනතාව ගැන හිතන කෙනෙක්මයි...
මෝඩයොයි කුහකයොයි ඡන්දය ඉල්ලනවා. බුද්ධිමත් ජනතාව ඡන්දය දෙනවා...!
අර සංවිධානේ මේ සංවිධානේ සමීක්ෂණ කළා කියලා අපි තමයි දිනන්නේ කියලා මාලිමාවේ අය උඩ පනිනවා. අන්තිමට බලන් ගියාම ඒ සංවිධාන ඔක්කෝම ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ ඉඳන්...!
සමීක්ශණ 100% ක් හරි නැහැ. නමුත් දැන් එන සමීක්ශණ බොහෝමයකින්ම කියන්නේ ජෙප්පෝ දිනනවා කියලා... ඒක නිසා මමත් ජෙප්පන්ට ඡන්දෙ දෙනවා...!
මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩේ ගහනවා වගේ වැඩක්. ඡන්ද ප්‍රතිඵල ආවාම සමහරුන්ට තරු වීසිවෙන්ඩත් බැරි නැහැ. ජනතාවගේ මනාපය නියම සුදුස්සාට ලැබේවා කියා විශ්වාස කරනවා...!
මැතිවරණ කොමසාරිස් සූත්තර පුංචාගෙ ගුලියක් කාලා වග මෙවර හොරු රැල එළවනවාට දුක ද