IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට

(ටී.කේ.ජී.කපිල )

ජපානයේ හිරෝෂිමා ආයතනය මගින්  ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ  කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට , ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ  ඉගෙනුම ලබන සිසුවියකි .මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබුණි .

 

 

 



අදහස් (5)

ලෝක සාමය සම්මානය ශ්‍රී ලාංකික සිසුවියකට

Ajantha Chandrasiri Sunday, 25 August 2024 11:27 AM

ආඩම්බරයි ඔබගැන... අපේ රටේ නම ලෝකයේ බැබළුවට ගොඩක් ස්තුතියි... සුබපැතුම් දුවේ...!

:       0       46

P.D.Goonawardene Sunday, 25 August 2024 11:44 AM

සුබ පැතුම් දුවේ...!

:       0       31

fairoos Sunday, 25 August 2024 03:30 PM

සුබපැතුම්...!

:       0       18

Dino Sunday, 25 August 2024 07:47 PM

සාමය ලොව පුරා පැතිරේවා... සුබ පැතුම් ශ්‍රී ලංකා දියණියට... තෙරුවන් සරණයි !

:       0       3

Aru Monday, 26 August 2024 09:54 AM

රත්තරන් දරුවෙක් අගෙයි ලක් මාතාවට

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site