
(ගයාන් සූරියආරච්චි)
ආනමඩුව හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි හා ආනමඩුව පොලිසිය පවසයි .
මෙසේ පහරදී ඝාතනය කර ඇත්තේ අවුරුදු 63 ක් වන වඩත්ත, කොට්ටි කච්චුව ප්‍රදේශයේ පුද්ගලයකු බව පොලිසිය කියයි. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ආනමඩුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd