
(අංජුල මහික වීරරත්න )
කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්ත සහ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්වරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මොවුහු තම තීරණය දැනුම් දුන්හ.
අංගජන රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉකුත් මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර සාරතී දුෂ්මන්ත මහතා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මචන්ලා කීයක් හමුබ වුණාද?