
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් යොමු කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම අයදුම්පත් සංඛ්‍යාව 76977කි.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් වැඩි පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටීම ඊට හේතුව බව මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඊට පසු වැඩිම අයදුම්පත් සංඛ්‍යාවන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති අතර එම සංඛ්‍යාව 55191කි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 712319 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd