
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂක මොහොමඩි ඉල්ලෙයාස් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇතත් ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අපේක්ෂක ඉල්ලයාස් මහතා පසුගිය 23 වැනිදා හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.
ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති වෙන්න කලින් මළ එකයි ප්‍රශ්නය...
මේ ඡන්දෙන් මැරිච්චි මිනිහා දින්නා කියලා හිතමු. එතකොට ආයෙත් කෝටි ගාණක් වියදම් කරලා ජනාධිපතිවරණයක් තියන්න වෙනවා. මේ රටේ නිලධාරි ප්‍රශ්න වවනවා. මුලදීම ඉවර කරන්නේ නෑ...!