ප්‍රා සභාපති රිමාන්ඞ් අනවසරයෙන් දැව ප්‍රවාහනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ලොරියක රියැදුරා සහ සහායක පොලිස් බාරයෙන් පැහැර ගත්තැයි කියන මාවනැල්ල ප්රාද 05 October 2011
නියං අස්සේ ගිනි මිහින්තලේ රජයේ තේක්ක හා මැහෝගනී රක්ෂිතයේ ඇවිලී ගිය ගින්නක් නිවා අසල නිවාසවලට පැතිරීම වැළක්වීමට පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට, වන 05 October 2011
ටෙලි නිළිය පියාගෙන් කප්පම් කයි සිය පියාගෙන් බලහත් කාරයෙන් මුදල් ගත්තැයි සැකපිට ටෙලිනාට්‍ය නිළි අනුෂ්කා සොනාලි සායක්කාර රුපියල් හාර දාහක මුදල් හා රුපියල් 25000ක ශරී 05 October 2011
සුරාසල දින දෙකෙන් සිඳේ අනුරාධපුර නගරයේ තුන් වැනි පියවරේ දින දෙකකට පෙර විවෘත කළ සුරාසලක් උතුරු මැද සහකාර සුරාබදු කොමසාරිස් අණින් වසා ඇත. මේ සුරහල දෙවැනි පි 05 October 2011
පාසල් ළිඳට දැවි තෙල් දාලා මාතලේ මාතලාපිටිය කනිටු විදුහලේ දරුවන් වතුර බොන ළිඳට දැවි තෙල් දැමීම නිසා දරුවෝ පානීය ජලය සොයා අද අසල ළිං සොයා ගියහ. ළිදෙන් වතුර නොනා 05 October 2011
පදවිය මුරපොලට ගසා ලක්ෂ 62ක දඩ පදවිය වාහල්කඩ ඞී 4 පොලිස් මුරපොළට 2004 මාර්තු 10 වැනි දා බළෙන් ඇතුළු වී ස්ථානාධිපතිට හා සෙසු අයට පහර දී වාහන දෙකකට ද හානි කළ හමුදා සෙබළුන් 05 October 2011
ගාලූ ඡන්දය ගැන අද තීරණයක්? ගාල්ල මහා නගර සභා ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයනට ආධාර පතා සංධාන ප්‍රබලයන් ගාල්ල නගරයේ නීතිවිරෝධී රථ පෙළපාළි යමින් මැතිවරණ නි 05 October 2011
දොස්තර වර්ජනෙන් ලෙඞ්ඩු අමාරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී දොස්තර එන්.ජේ. නෝනිස්ට මොරටුවේ දි එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් රටපුරා අද පැවැති වර්ජ 05 October 2011
මාතර ඡන්ද නීති කැලේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් හා එක්සත් ජාතික පක්ෂයත් තද බල ලෙස ඡන්ද නීති උල්ලංඝනය කරතියිද එහෙයින් මාතර මහා නගර සභාවට නිදහස් හා සාධ 05 October 2011
ගුවන් තොටේ වැටක් බොරු වයස් යොදා හොර ලියකියවිලි හදා බාල වයස් කාර දැරියන් ගෘහ සේවිකාවන් ලෙස එතෙර යැවීම වැලැක්වීමට විදේශ සේවා රුකියා නියුක්ති කාර්යාං 05 October 2011
හමුදා දෙන්නා නිදන් හාරා දඩ කති අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියේ නිදහ් හෑරූ හමුදා සාජන්ට් මේජර් සුමිත්ගේ නාමල් හා සෙබළ වසන්ත චන්ද්‍රපාල ඇතුළු පස් දෙනකුට අනුරා 05 October 2011
මනාපෙන් හයක් රෝහලට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ මහා නගර සභාවට තරග කරන අපෙක්ෂකයන් දෙදෙනකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අලූත්ගම මොරැන්නේ ද 05 October 2011
වික්රමබාහුට මරණිය තර්ජන කොළඹ මහා නගර සභාව අසලදී පිරිසක් තමාට ආයුධ පෙන්වා මරණීය තර්ජනය කළ බව ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණෙන් දෙහිවල ගල්කිස්ස මහා නගර සභා 05 October 2011
සොඳුරු බයිලා රාත්‍රියක් පැරිසියේ ශ්‍රී ලංකාවේ සුපතල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක බයිලා ගායනය සමරමින් ප්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ඔහුගේ පුතුන් දෙදෙනා වන 05 October 2011
වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීට පොලු ප්‍රහාරයක් ශ්‍රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියයි. සවස හතට පමණ සිය ක 04 October 2011
ළදරු සායනේ බලූ සැත්කම් ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අද (4) සිදුවිය.මිනිසුන 04 October 2011
ඉංජිනේරු වාර්තාව බැංකු සභාපතිට කොළඹ මහජන බැංකු මූලස්ථානයේ පෙර සවි කුළුනුු ආවරණ ඉවත් කැර ඒවායේ සියලූ කොටස් පිරික්සිිය යුතු යැයි මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය කොළඹ කොට 04 October 2011
පොලිස් වෙසින් ලක්ෂ 380 රන් කොල්ල කයි පොලිස් බුද්ධි අංශයේ සාමාජික වෙසින් වැඩිහිටි කතුන්ගේ රන් අබරණ සොරා ගත්තැයි කියන තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසි 04 October 2011
හිටපු පී.සී. පොලිස් උගුලේ වැටේ රුපියල් කෝටි හතහමාරකට කිලෝ 48ක ඉපැරැුණි බුදු පිළිමයක් විකිණීමට තැත් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට 04 October 2011
දොස්තර ඝාතකයන් ළඟදීම දැලට? කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප්‍රශ්න කළ බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය 04 October 2011
සිල්මාතාවට අතවර කළැයි රිමාන්ඞ් නඩුවක දඩයක් ගෙවීමට මුදල් ඉල්ලා ආරාමයකට ඇතුළු වී එහි තනිව වැඩ විසූ දසසිල් මාතාවකට අතවර කළැයි කියන සැකකරුවකු ලබන 17 වැනි දා තෙක් රිමාන් 04 October 2011
පොලිසියේ ඉල්ලීම ඉවතට අනුරාධපුර පැරැණි පූජා නගරයේ ඇතුළුනුවර පදිංචි භික්ෂූහු සිල්මාතාවෝ හා වැසියෝ අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් කළහ. පූජා නගර සංවර්ධනය යටත 04 October 2011
ලක්ෂ 85 රන් සොරකමක් මීටියාගොඩ පොලිසිය සමීපයේ රන් අබරණ හලකින් රුපියල් අසූපන් ලක්ෂයක් පමණ වටිනා රන් අබරණ සොරාගෙන ඇතැයි මීටියාගොඩ පොලිසියට පැමිණිලි කර 04 October 2011
කිඹුලෙක් පාසල් එයි මූතූර් පට්ටිකිඩාල් මහ විදුහලේ පන්ති කාමරයකට ආ කිඹුලකු අල්ලා සෝමාවතී රක්ෂිතයට මුදා හරින තුරු සිසුන්ගේ ආරක්ෂාව පතා පොලීසිය කැඳැව 04 October 2011
මාංචු දෑතින් පීසී ගඟට දමයි මොරටු මෝදර පොලිස් මුරපොළේ කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික්‍රම කපා කොටා මරා දැමූ බව කියන සැකකරුවකු බොල්ගොඩ දූපත අසල ගිළී මියගිය බව පො 04 October 2011
ටයර් කඩ හිමියා මරා දමයි සපුගස්කන්ද ටයර් කඩ හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි. 04 October 2011
පහේ හපනුන් පන්දාහකට ශිෂ්‍යත්ව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට අයත් සාමාජිකයන්ගේ දරුවන් අතරින් ඉහළම ලකුණු ලැබූ පහේ ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් පන්දහසකට ර 04 October 2011
අට වැනි යාචකයාත් මරාදමයි. කැළණිය බියගම හතේ කණව අසලදි යාචකයකුගේ හිස පොඩිකර මරා දමා ඇතැයි පොලිසිය කියයි මේ ආකාරයෙන් තුන්මාසයක් ඇතුළතදී මිය ගිය අට වැනි යාචකයා 04 October 2011
පොන්සේකාගේ පෙත්සමක් විභාගයට සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට එරෙහිව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා 03 October 2011
ලිබියාවෙන් ඊජිප්තුවට ඊජිප්තුවේ නව ශ්‍රී ලංකා තානාධිපති වශයෙන් සේනාධීර සුදත්ත ගනේගම ආරච්චි මහතා පත් කිරීමට නියමිත බව විදේශ් අමාත්‍යාංශය කියයි අයි එස් අ 03 October 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026