මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය ඉරිදා උදේ වනතුරු මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීය. 08 October 2011
කොලොන්නාවේ ගැටුමින් දෙදෙනෙක් මරුට කොලොන්නාවේ ගැටුමින් පසු භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂකයන් දෙදෙනකු වෙඩි වැදී මියගිය බව කියයි. 08 October 2011
දුමින්ද ශ්රීජයවර්ධනපුර රෝහලට කොලොන්නාවේ සිද්ධියෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනකු ශ්රීජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බ 08 October 2011
වෙඩි තැබීමෙන් පසු වාහන ගිනි ලති කොලොන්නාව වෙඩි තැබීමෙන් පසු ඡන්ද පොළ අවට රැස්වු පිරිස් වාහන කිහිපයකට ගිනි තබමින් ඡන්ද අවලංගු කරනනැයි කෑ කෝ ගසති. පොලිස් වාහන දෙකකට 08 October 2011
භාරත ලක්ෂ්මන්ට බරපතලයි කොලොන්නාව ඡන්ද මධ්‍යස්ථාන අසල සන්ධානයේ අධාරකවරුන් දෙපිරිසක් අතර වූ ගැටුමක දී වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් මහතා ශ් 08 October 2011
එංගලන්ත පිලට අදහාගත නොහැකි පරාජයක් 2011 වසරේ ලෝක කුසලාන දිනා ගැනීමේ එංගලන්ත සිහිනය සුන්නත්ධූලි කරමින් අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රංශ කණ්ඩායම අද (8 වැනිදා 08 October 2011
කොලොන්නාවේ වෙඩි තැබීමක් කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශය ඡන්දයේ කටයුතුවලට ගිය බව කියන රජයේ දේශපාලනඥයකුට මින් මොහොතකට පෙර එල්ල වූ වෙඩි පහරකින් තුවාල ලබා 08 October 2011
කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී කසුන් ද්විත්ව ශූරතා දිනාගනී ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ වයස වුරුදු 13න් පහළ ඉසව්ව නියෝජනය කරමින් ශූරතා දෙකකට ම හිමිකම් කීමට කසුන් අමරසේන සමත් විය. ගාල්ල 08 October 2011
වේල්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 10 - 22 ක් ලෙසින් අයර්ලන්තය පරාජය කළ වේල්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවි 08 October 2011
වෙන්වූ අත බද්ධ කරයි මන්නා පහරකින් වෙන්වී ගිය දකුණු අතක් බද්ධ කොට බරපතල තුවාල ලැබූ අනෙක් අතට පැය දහයක සැක්කම් කිහිපයක් කිරීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවර 08 October 2011
සියයට 55 ඡන්දය දීලා පළාත් පාලන මැතිවරණය නිම කිරීමට පැය එක හමාරක් තිබිය දී පළාත් පාලන ආයතන 23 ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 55 පමණ ප්‍රකාශ කැර ඇතැයි කැෆේ සංවි 08 October 2011
ගාල්ලේ සියයට 35ක් ඡන්දය දෙයි ගාල්ල මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 12.00 පමණ වනවිට සියයට 35ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්යලයය කියයි. කිසිදු සි 08 October 2011
මහනුවර සියයට 40ක් ඡන්දය දෙයි මහනුවර මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 12.00 පමණ වනවිට සියයට 40ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්යලයය කියයි. සාමයට බා 08 October 2011
ගම්පහ සියයට 55ක් දීලා ගම්පහ මහනගර සභා ඡන්දයේ දී අද පස්වරු 1.00 පමණ වනවිට සියයට 55ක් පමණ ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් පද්මසිරි චන්ද්‍රවංශ 08 October 2011
මාතර සාමකාමී ඡන්දයක් දැඩි උනන්දුවකින් ඡන්ද දායකයන් මාතර මහා නගර සභා ඡන්දයේදී ජන්ද පොළ වෙත පැමිණෙන බව සහාකාර මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. 08 October 2011
අනුරාධපුරයේ සියයට 38 ඡන්ද දීලා අද පස්වරු 11 වන විට අනුරාධපුර මහා නගර සභාවේ ඡන්ද දායකයින් සියයට 38 ක් පමණ ඡන්ද දී ඇතැයි සහකාර මැතිවරණ ලේකම් කාර්යාලයය. නගර සීමාවේ ඇති මධ 08 October 2011
බංග්ලාදේශයට 8-3 ක ජයක් හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වෙරළ පාපන්දු තරගාවලියේ බංග්ලාදේශය සහ මාලදිවයින අතර අද (8) පෙරවර 08 October 2011
වෙරළ පාපන්දු තරගයේදී ශී‍්‍ර ලංකාව නේපාලය පරදවයි හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් අද (8) පෙරවරුවේ පැවැති වෙරළ පාපන්දු තරගයේදී ශ් 08 October 2011
කල්මුණේ සියයට 32 ඡන්ද දීල අද පස්වරු 12 වන විට කල්මුණේ මහා නගර සභාවේ ඡන්ද දායකයින් සියයට 32 ක් පමණ ඡන්ද දී ඇතැයි මැතිවරණ නිළධරයෝ කියති. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල සිය 08 October 2011
හම්බන්තොට දිගු පෝලිම් හම්බන්තොට මහා නගර සභා ඡන්දය දැඩි උනන්දුවකින් අද ඇරැඹිණි. සිරිබෝපුර ප්‍රජා ශාලා ඡන්ද මධ්‍යස්ථානයේ සිංහල හා මුස්ලිම් ඡන්ද දායකයෝ ද 08 October 2011
ඡන්ද උනන්දුව අඩුයි පළාත් පාලන ආයතන 23ක පැවැත්වෙන ඡන්දයේ අද පෙරවරුවේ මන්දගාමීව පැවැතුනේ යැයි මැතිවරණ නිරීක්ෂකයෝ සහ අපේ වාර්තාකරුවෝ පවසති. මහනුවර සහ හම 08 October 2011
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක චෝදනාවෙන් කායවර්ධන ඉසව්ව වෙරළ ක්‍රීඩා උළෙලෙන් හැළෙයි හම්බන්තොටදී අද (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සහභාගිවීමට නියමිත සිටි ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක්රීඩකයන 08 October 2011
පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල උස්සවත්ශ‍්‍රීයෙන් අද හම්බන්තොටදී ඇරඹේ පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙල අද (8) හම්බන්තොට නගරයේ වෙරළ තීරයේ එම තරගාවලිය වෙනුවෙන්ම ඉදිකළ ක්රීඩාසංකීර්ණයේදී ආරම්භ 08 October 2011
කොටිකාවත්තේ වෙඩි පත්තුවේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ජනමත විමසුමට සියල්ල සූදානම් වෙමින් සිටිය දී කොටිකාවත්ත කොරටුව පාරේ දී අද රාත්‍රී 9ට පමණ 07 October 2011
‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය 29 දා ‘කාල්ටන් සුපර් සෙවන්’ රග්බි තරගාවලිය මේ මස 29 වැනිදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වසරේ තරගාවලිය ඉන්දීය 07 October 2011
‘අගමැති කුසලාන’ රග්බි ශූරතාව මහානාම විදුහලට ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් සංවිධානය කළ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් ප 07 October 2011
පැයක සටනින් මුවා පරදී දිවි පැටවකු මුව නාම්බකු මරා ගැනීමට ගත් වෙහෙසත් පැයක් පමණ සටනකින් මුවා මරා කැලයට ඇදගෙන ගිය සැටිත් යාල ජාතික වනෝද්‍යානයේ දී සිකුරාදා 07 October 2011
‘ගෝඨාභය එහෙම කතාවක් කියා නෑ’ යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන යටත්වීමට ආ කොටි නායකයනට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේජර් ජනරාල් ෂවේන්ද්‍ර ස 07 October 2011
ඡන්දේ බලන්න දාහක් පැෆරල් සංවිධානයේ නිරීක්ෂකයන් දාහකට ආසන්න පිරිසක් සෙනසුරාදා පළාත් පාලන ඡුන්දය නිරීක්ෂණය කිරීමට නියමිතය. ඔවුන් අතරින් 800කට ආසන්න පි 07 October 2011
පොදු රද මඬුලූ බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට යයි දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන් 07 October 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026