IMG-LOGO

වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි

ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පළමු තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 20කින් තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල පරාජය කිරීමට සමත් විය. වයඹ පන්දු යවන්නෝ ලකුණු 148 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ඌව ඉනිම  ඕවර 18.1 කදී ලකුණු 127 කට සීමා කිරීමට සමත් වූහ. වයඹ පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක චතුරංග කුමාර විශිෂ්ට පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 33 කට කඩුලූ තුනක් දවා ගත්තේය. මිලින්ද සිරිවර්ධන (28) සහ කෞෂල්‍ය වීරරත්න (24) හත්වැනි කඩුල්ල සඳහා පන්දු 24 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමුව පන්දුවට පහර දුන් වයඹ පිල ලකුණු 147 ක් දක්වා රැුගෙන ඒමට සමත් වූහ. වයඹ යුනයිටඞ් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 147 (කම්රාන් අක්මාල් 36, උමාර් අක්මාල් 13, දිනේෂ් චන්දිමාල් 17, මිලින්ද සිරිවර්ධන 28, කෞෂල්‍ය වීරරත්න 24, ජේකබ්  ඕරම් 6/3, උමාර් ගුල් 48/2, දිල්හාර ප‍්‍රනාන්දු 43/2) ඌව නෙක්ස්ට් පිල  ඕවර 18.1 කදී සියලූ දෙනා දැවී 127 (ශිවනරින් චන්ද්‍රපෝල් 11, ඩිල්ෂාන් මුණවීර 26, තිළිණ කණ්ඩම්බි 12, ජේකබ්  ඕරම් 26, සීකුගේ ප‍්‍රසන්න 19, චතුරංග කුමාර 33/3, ඉසුරු උදාන 19/2, අකිල ධනංජය 20/2)



අදහස් (0)

වයඹ යුනයිටඞ් ලකුණු 20 කින් ඌව නෙක්ස්ට් පරාජය කරයි

චන්ද්‍රසිරි Saturday, 18 August 2012 01:41 PM

ඌවට ඌව වෙන්න දීලා වගේ.(ස)

:       0       0

දිනිත් Saturday, 18 August 2012 02:21 PM

මේ තරඟාවලිය නිසා ලංකාවට හොඳ තැනක් ලැබේවි ලෝකයෙන්..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site