වෙන්ටිලේටරය ඉඳහිට නවතයි සෙනසුරාදා සිදු කළ හිසේ සැත්කමින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාරවලට දක්වන ප්‍රතිචාර ගැන අවබෝධයක් ලබාගැනී 10 October 2011
භාරතට බුහුමන් දක්වන්න මහා පිරිස් කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ජන්ද සටන අතරතුරදී වෙඩි වැදී ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍් 10 October 2011
පරණ මූණු 10ක් හැලේ අලූත් මුහුණු අටක් එයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු දස දෙනෙක් පරාජය වී සිටිති. එජාපයේ ජයරත්න පෙරේරා, රෝහිත නාගසිංහ, නිමල් විමලරත්න, ශ් 10 October 2011
සංචාරක සමය අරැඹේ ශ්‍රී ලංකාවෙි සංචාරක සමය ආරම්භ වීමත් සමගම අද (10) අලුයම පහේ සිට පැය දෙකක් පමණ ඇතුළත කටුනායක ගුවන්තොටුපොළ මගී පර්යන්තය පිරී ගියේය. ඊ 10 October 2011
”කොළඹ බළකොටුව රැක දුන්නා” එක්සත් ජාතික පක්ෂයේ කොළඹ බළ කොටුව රැක දුන් බවත්, කොළඹ ජනතාවට දුන් ප්‍රතිඥා ඉටු කරන බවත් එජාප පුරපති පදවියට නම් කැර සිටින ඒ.ජේ.එම්. ම 10 October 2011
කැලණි ගඟ තිදෙනකු සඟවයි කැලණියේ ගෝනවල දී කැලණි ගෙඟ් ගිළී තිදෙනෙක් මරුමුවට පත්වූහ. නෑමට ගිය තරුණයෝ දෙදෙනකු ද, ඔවුන් ගොඩගැනීමට ගිය වැඩිහිටියකු ද මියගිය බව පොල 10 October 2011
දුමින්ද සිල්වා සුව අතට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කම් දෙකකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙන්ටිලේටර් සහාය නොමැතිව අද උදේ සිට හුස් 10 October 2011
ගාමනීහි සුලෝචනා වූ හැටි දිල්හානි කියයි... දිල්හානි අශෝකමාලා නම් වූ මේ ප්‍රවීණ ශිල්පිනිය ගැන අද වැඩිදෙනා කතා වෙන්නේ රියර් අද්මිරාල් සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ උපාලි රාජපක 10 October 2011
ශ්‍රී ලංකා වෙරළ පාපන්දු ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා පිල 09 October 2011
භාරතගේ ඉරණම වෙනස් කරන්න බැරිවෙයි කොලොන්නාවේදී වෙඩි පහර ලක්ව මියගිය භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා කොළඹ මහනගර සන්ධාන පුරපති අපේක්ෂක ලෙස නම් කිරීමට මහින්ද රාජපක 09 October 2011
ඝාතකයන් සොයා රහස් පොලිසිය කොලොන්නාවේ කොලොන්නාව හිඹුටාන පාරේදී සෙනසුරාදා වූ වෙඩිතැබීම්වලට හවුල් අය සොයා රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාග 09 October 2011
සමස්ථ ප්‍රතිඵලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ආයතන 23න් 21ක් ජයග්‍රහණය කරයි. එක්සත් ජාතික පක්ෂය එක් ආයතනයක් (කොළඹ) ජය ගනී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 09 October 2011
කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 16 නිමල් ගුණසිංහ සෝලංගආරච්චි 42322 සුමුදු රුක්ෂාන් 8157 සමන්ත රංගජීව ජයසිංහ 5120 සිරි අමරසිංහ 4345 ර 09 October 2011
කොළොන්නාව නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 6 රවින්ද්‍ර උදයශාන්ත දොඩම්පෙ ගමගේ 7697 බන්දුල සුරේෂ් කෝදාගොඩ 3958 ජේතන සුදත් සේනක 3444 සාලිය වික 09 October 2011
මොරටුව මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 18 සමන්ලාල් ප්‍රනාන්දු 15828 සුජිත් කුමාර 9664 ඒ.කේ. රණසිංහ 7582 සමන්ත සිල්වා 6428 තිලකසිරි ප්‍රනා 09 October 2011
කෝට්ටේ මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 13 ජනක රණවක 16262 මධුර විතානගේ 7932 ප්‍රියන්ත රවින්ද්‍රලාල් 6387 ධනුෂ්ක කුෂාන් සිල්වා 4756 නන්දසිර 09 October 2011
දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව එජනිස - මන්ත්‍රී ධුර 16 ධනසිරි අමරතුංග 25768 කේසරලාල් ගුණසේකර 12947 නාවලගේ ස්ටැන්ලි ඩයස් 5822 වරුණ දීපාල් අපොන්සු 4671 සහබන්දුගේ ප්‍රියන්ත 4430 09 October 2011
කොළඹ මහා නගර සභාව එක්සත් ජාතික පක්ෂය - මන්ත්‍රී ධුර 24 ඒ.ජේ.එම්. මුසම්මිල් 55448 ක්‍රිෂාන් ජෝන් රාම් 9966 ටයිටස් පෙරේරා 8732 ආරියරත්න සන්තියාගෝ 8710 අබ්දුල් කා 09 October 2011
භාරත ලක්ෂමන් දේහය කොළොන්නාවට. හිටපු මන්තී‍්‍ර අභාවප්‍රාප්ත භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අද ජාවත්තේ නිවෙසටද ඉන් 09 October 2011
කුරුණෑගල මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය (මන්ත්‍රීධුර 8) 1. අනුරාධ ගාමිණි පෙරමුණගේ 6805 2. නිමල් චන්ද්‍රසිරි ද සිල්වා 4892 3. තුෂාර සංජීව විතාරණ 2812 09 October 2011
ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය (මන්තී‍්‍ර ධුර 08) 1. ගාමිණී විජය බණ්ඩාර 6162 2. ඞී.ඒ. ධර්මසේන 5161 3. සද්ධාතිස්ස දසනායක 4138 4. රවිප්‍රිය චාමිකර 09 October 2011
හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 08 යි 1. එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු 6062 2. අමරකෝන් දිසානායක උදේන කුමාර 3505 3. කේ.ජී. ගාමිණී ශ 09 October 2011
හම්බන්තොට ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 06 යි 1. ගාමිණී සමර ගුණරත්න 10078 2. ජාලත් රණසිංහ දිසානායක සිරිපාල 4254 3. විජේසිංහගේ බන්දුලසේන 09 October 2011
සූරියවැව ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ධුර 04 1. පේදුරුආරච්චිගේ සුජිත් මුතුකුමාරණ 11525 2. ජාතුවගේ එරන්ද ජනක 9515 3. රුවන්පතිරණගේ සුගත් ග 09 October 2011
මාතර මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය (මන්ති‍්‍ර ධුර 09) 01. සොසින්දු හඳුන්ගේ 8389 02. රංජිත් යසරත්න 7206 03. චතුර ගලප්පත්ති 6356 04. කේ.වයි. රුවන් 5230 05. ර 09 October 2011
නුවරඑළිය මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය තේරී පත්වූ මන්තී‍්‍ර ධුර 6 යි 1. දොඩම්පේ ගමගේ මහින්ද කුමාර 5521 2. අහංගම විතානගේ දොන් තිස්ස සෙනවිරත්න 4194 3. 09 October 2011
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ධුර 14 1. අසේල ඒකනායක 9564 2. අසේල සමරනායක 7337 3. කුමාර රණතුංග 6959 4. සුනිල් අබේවික්‍රම 6270 5. ධම්ම 09 October 2011
ණය ගෙවන්න නව ක්‍රමයක් බියුටිෂියනුත් කූඩුවේ මුහුණ ලස්සන කැර ගැනීමේ පේෂල් ප්‍රතිකාරයක් සඳහා මීගමුවේ රූපලාවන්‍යාගාරයකට ගිය ඉංගිරිසි ගුරුවරියක එහිදී අබිරහස් ලෙස මිය යෑමෙන් පස 09 October 2011
රත්නපුර මහ නගර සභාව මනාප එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 11 අභයරත්න වික්ටර් කපිල වික්රමනාත් 5272 ජී.කේ. නිලන්ත රොෂාන් 4706 එන්.ඒ.ඞී. කපිල ගුණවර්ධන 3174 ජ 09 October 2011
මාතලේ මහ නගර සභාව මනාප එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීවරු 09 1. මොහොමඞ් හිල්මි කරීම් 7310 2. මොහාන් වීරකෝන් 4304 3. පාලිත ජයසේකර 3565 4. මුත්තුසාමි සිවඥානම් 2943 5. රොෂ 09 October 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026