ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 12 වැනි තරගය ලෙස සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කදුරට පිල  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 142 ක් රැස්කළේය. කදුරට වෝරියස් පිල  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 142 (තරංග පරණවිතාන 10, සනත් ජයසූරිය 10, ජීවන්ත කුලතුංග 31, කිත්රුවන් විතානගේ 31, තිසර පෙරේරා 17, ඩිල්රුවන් පෙරේරා 21/3, ඉම්රාන් ඛාන් 33/2)