අවුරුදු තුනක් පමණ වයස අලි පැටවුන් දෙදෙනකු වවුනියාව බෝගස්වැව වගා ළිඳකට වැටී සිටියදී බේරාගෙන කැලයට මුදාහළ බව වනජීවි නිලධරයෝ කියති. බෝගස්වැව 11 වන පාබල රෙජිමේන්තුවේ නිලධරයෝද ඊට සහයවූහ.