කතරගම නුදුරු හෝටලයක බත් උයා තිබූ සාස්පානක කබරයකු බැස සිටි බව දුටු පිරිසක් බත් නොකා කඩයෙන් එළියට දිවූහ. හෝටලයේ සිටි කිහිපදෙනෙකු කබරයා එළියට ගැනීමට කබරයාට ලීකෝටු වලින් පහර දෙමින් එළවා දැමීමට උත්සාහ ගත් බව ඔවුහු දුටහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම කොයින්ද කබරයන්? කතරගම ඉන්නේ තලගොයින්නේ. (නි)
අප්‍රසන්නයි කියන්නත්, පිලිපීනයේ මිනිස්සු කබරගොයොත් කනවා (නි)
ඔය පැත්තේ කබරු ගොඩක් ඇති.ඒකයි ඒ.....(ස)
හෝටල් බත්, කබර මසුත් එක්ක නියමයි. (නි)
අනේ දෙවියනේ...(ස)
කතරගම හෝටලයක් කියල දාලා වැඩක් නැහැ. කෙළින්ම හෝටලේ නමයි තියෙන තැනයි දාන්න ඕනෑ. එහෙම කළොත් තමයි මේකේ වටිනාකම තියෙන්නේ.අනික එක ඒක තමයි ලංකාදීපේ කරන සමාජ සේවය වෙන්නේ. නැත්තම් මිනිසුන් ආයමත් ඒ හෝටලයට යන්න පුළුවන්. ආයමත් ඒ හෝටලයට මිනිස්සු ගියොත් මේ ප්‍රවෘත්තියෙනුත් වැඩක් නැහැ. මේ වගේ අපිරිසිදු හෝටල් වහන්න ඕනෑ , මෙහෙම කළොත් අනික් හෝටල් කාරයොත් මෙයිට වඩා පිරිසිදුකම ගැන සිතාවි. ලංකාවේ මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ, අනුන්ට හෙණ ගහල ගියත් කමක් නැහැ තමන්ගේ මඩිය තර වෙනවා නම්. මේ වගේ දේවල් දානකොට සියලු විස්තර දාන්න. එතකොට සමාජයට ලොකුම ලොකු සේවයක් තමයි ලංකාදීපේ කරන්නේ . (නි)
ඉතිං ෂෝක්නේ. උයන්නකෝ. (නි)
කබරයා කට්ටය දැක්ක නිසා හොඳයි ..(ස)
අම්මෝ! (නි)
ලුණු ඇඹුල් බලන්න එන්න ඇත්තේ....(ස)
සිල්වා මහත්තයා කියන දේ තමයි වෙන්න ඕනෑ. (නි)
මේ හෝටලේ නම හොටෙල් ඩි කබර....(ස)
කලින් කාපු අයට මේ විස්තරේ කිව්වනම් හරි...(ස)
කබරයාව දැක්කේ නැත්නම් ඉතුරු බත් ටික යසට මිනිස්සුන්ට දෙයි කන්න. මේක නිතර නිතර සිද්ධ වෙනවා ඇති. (නි)
අර ගං කබරයා නෙවෙයි නේද? (නි)
ඔය කබරයා නිතරම එන එකෙක්ය කියන්නේ. කොහොම හරි උගේ පිහිටෙන් මේ කට්ටිය හෝටලේ බිල ගෙවන්නේ නැතුව මාරු වෙන්න ඇති.(නි)
අයියෝ සල්ලි කියුවාලු
"දෙයියෝ සාක්කි" එකට දාන්න තිබුනේ.. (නි)
හැබැයි කන්න හිතුණහම නම් කබරගොයත් තලගොයා කරගන්නවනේ. (නි)
කන්න හිතුනහම කබරගොයත් තලගොයා වගේ පෙනෙනවා (නි)
කබර චයිනීස්ද දන්නේ නැහැ. (නි)
කවුරුහරි හැළියට කබරයා දාලද දන්නේ නැහැ. (නි)
අන්න සිල්වා මහත්තයට සහ නවරත්න මහත්තයට තරහා ගිහිල්ල. ඔය ටික හරි දෑනගත්තා ඇතිනේ, නේද? (නි)
මම ඇස් දෙකෙන්ම දැක්කා.. පිලිපීනෙ මිනිස්සු කබරයාව උයලා කනවා.. රහියිලු.. මට නම් අප්පිරියාවෙ බැහැ.. අනික විස නැතිවෙන්න උගෙ බෙල්ල දෙපැත්තෙ තියෙන නහරයක් අයින් කරනවාලු..!!(නු)
හෝටල් හිමියගේ මියගිය ඥාතියෙක්ද දන්නෑ..(ස)
මේ හෝටල් හිමිකරුට අමතකවෙලා ආහාරයට සූදානම් කරන්න.. මේ පිරිස විනාඩි දහයක් පහුවුණානම් මේ මස් කන්න තිබුණා මුවමස් කියා...(නු)
අනේ මෙහෙමත් මිනිස්සු.. කන්න ඕන උනාම කබර මසුත් තලගොයි මස් වෙනවා කියන්නෙ..!!(නු)
හොඳ වෙලාවට කබරයා බේරුනේ. (ත)
අනිත් හෝටල් වලිනුත් ඔය වගේ කබර බත් දෙන්න පුලුවන් අපි දන්නැති වුනාට. නැත්නම් කබර තෙල් වත් ඇති. (ත)
බත් කාපු අය ඒකදැකලා කබරයා දාන්න ඇති (ත)
අන්න හොද කඩයක්.. ඉක්මනට වහල දාන්න කියන්න. (ත)
කාටවත් කියන්න එපා. කබරයා පන්නලා ඒ බත් ඊලඟට ආපු කට්ටියට දුන්නා. (ත)
කබරයත් හෝටලයක් දාන්න වෙන්න ඇති. (ත)
අන්න ඉතින් ඌටත් හෝටලේකින්ම කාලා රස වැටුණු හින්ද වෙන්න ඇති. (ත)
අනේ පව් බඩගිනි වෙලා වෙන්න ඇති..
තුනපහ ටික, මිරිස ටික දාලා ලිපේ තිබ්බනම් රස කර කර කාවි. (ත)
කොහොමත් හම්බන්තොටින් එහා පැත්තේ ඉන්නේ ගං කබරයෝ තමයි. (නි)
කඩේ නම දාන්න. (ත)
තරු පහ හොදයි. (ත)
ඉතින් උ කබරයෙක් විතරනේ, ඔන්න කිබුලෙක් නම් දිව්වත් කමක් නේ... (ත)
මෙවැනි බොජුන්හල් වලට වෙළද බලපත්‍ර දීම කරන්න එපා (නි)
තව ටිකක් දවස් ගියාම ඕව තමයි කන්න වෙන්නේ. (ත)
කිඹුලෙක් හරි තලගොයෙක් හරි ආවේ නැහැනේ. කනවනම් හොද හෝටලයක් මේක. (ත)
අයියෝ එතකොටනේ බතේ රස වැඩි. (ත)
අයියෝ ඌ නෙ චෙෆ්. ඕකට බය වෙන්න ඕන නැහැ. (ත)
කබර මසුත් ගිනි ගණන්...(ස)
ගොඩක් හෝටල් වල තත්ත්වය මේකම වුණත් මේවා ගැන හොයලා බලන්න කවුරුවත් නැහැ. (නි)
ඉසසරහා මේවා තමයි කන්නෙ වෙන්නේ. ශ්‍රී ලංකන් මිනිස්සුන්ගේ හැරිනේ. (අ)
අපරාදෙනේ මේ කබරය තලගොයා කලා නම් හරි (අ)
මොන කබරයද දන්නේ නෑ ආවේ. (අ)
කබරය තලගොයාත් තලගොයෙක්ලු කන්න ඕන දාට! (අ)
පුදුම දේවල්නේ දැන් රටේ අහන්න දකින්න ලැබෙන්නේ..ආශ්චර්‍ය බලන්න ආවද දන්නේ නෑ....(ස)
කබරයි කවදද බත්, මාලු කෑවේ? (නි)
අනේ අප්පේ! මේ කඩවල් වලින් කන අයට කොච්චර නම් ජරාව කැවෙනවද? (නි)