ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 12 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ පළමු තරගයේදී සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වෝරියස් පිල ලකුණු 42 කින් ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල පරාජය කළේය. කදුරට වෝරියස් පන්දු යවන්නෝ ලකුණු 143 ක ඉලක්කය හඹාගිය රුහුණ රෝයල් ඉනිම ඕවර 17.2 කදී ලකුණු 100 කට සීමාකිරීමට සමත් වූහ. සොහෙල් තන්වීර් රුහුණ පිලේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 4 කට කඩුලූ 3 ක් දවාගත්තේය. කදුරට පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක කිත්රුවන් විතානගේ ලකුණු 31 ක් සමගින් උඩ පන්දු තුනක් ද රැුකගනිමින් තරගයේ වීරයා බවට පත්විය. ක`දුරට වෝරියස් පිල ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 142 (තරංග පරණවිතාන 10, සනත් ජයසූරිය 10, ජීවන්ත කුලතුංග 31, කිත්රුවන් විතානගේ 31, තිසර පෙරේරා 17, ඩිල්රුවන් පෙරේරා 21/3, ඉම්රාන් ඛාන් 33/2) රුහුණ රෝයල් පිල ඕවර 17.2 කදී සියලූ දෙනා දැවී 100 (ප‍්‍රසන්න ජයවර්ධන 10, සහිඞ් අෆ්රිඩි 36, ළහිරු තිරිමාන්න 23, සොහෙල් තන්වීර් 4/3, සයිඞ් අජ්මාල් 23/3)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනා, දැන් ඉතිං තවත් මොන ක්‍රිකට්ද? ගෙදර යන්න මල්ලී. (නි)
සනා ලීඩ් කරපු මැච් දෙකම දිනුව නේද? බැට් එක වැඩ නොකලත් තාම ඔලුව වැඩ මල්ලි. දැක්කේ නැතිද හතළිහේ කොල්ල අල්ලපු කැච් එක?(ස)
හැමෝටම බලාගතහැකි සනත්ගේ වැඩ.සනත්ව පරද්දන්න කාටවත් බෑ...දේශපාලනයට ආපු එක ගැන නම් දුකයි..(ස)
චම්පික: මොකද ඊර්ෂ්‍යාවද? (ස)