දා හතර හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් (48) හා ඔහුගේ මස්සිනා වන ප්‍රියන්ත වික්‍රමසිංහ (43) මාතර මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් අද යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් ගැන රහස් වාර්තාවක් ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත් කැරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් අපහසුවකින් ඉන්න බවකුයි මුහුණින් නම් පෙනෙන්නේ. (නි)
මේ මිනිස්සු කවදා හෝ නිදහස් වේවි (නි)
ලොකු වැඩක් කරලා වගේ යන්නේ.. අපේ කට්ටිය ඊළග පාරත් කත්රෙ ගහයි.. යස අගේට.. එතකොට 1000 සමරන්න පුළුවංනෙ..!!(නු)
මේ මිනිස්සු පත් කළේ කවුද? අපිමනේ... ඉදිරියටත් හොදට හිතලා මතලා වැඩ කරන්න හැමෝම පුරුදු වෙන්න.. මේ වගේ අය මහජන නියෝජිතයන් කරවන්න එපා...!!(නු)
දම්වැල දාල තියෙන්නේ වැරදි තැනටනේ... (ස)
එහෙත් 100යි, මෙහෙත් 100යි. (එහෙම වෙයිද?) (නි)
මෙයාගෙත් අවයවය ඉවත්කල යුතුයි..(ස)
මේ කට්ටිය අමුතුම කට්ටියක්. (නි)
ප්‍රසිද්ධියේම එල්ලා මැරිය යුතුයි. (නි)
මෙයාව දැක්කම මටත් බය හිතෙනව. මගේ මුහුණට සමානයි වගේනේ. (නි)
එක හෙණයක් නෙමෙයි, මෙහෙම මිනිස්සුන්ට හෙණ හතක් ගහලත් මදි. (නි)
මෙයාලගේ අවයව කපලා මෙයාලටම කවන්න ඕනෑ (නි)
ටිකකලක් ඇතුළේ ඉදලා ඉන්පස්සේ එළියට එයි. නේද? (නි)
කපලා දාන්නයි තියෙන්නේ. (නි)
මෙයාලට අරාබි දඩුවම් දෙන්න. (නි)
තව පරීක්ෂණ මොනවටද? මේ අය එල්ලන්න. (නි)
දේශපාලකයිනි, මෙන්න ඔබට නියම අවස්ථාවක් (නි)
මේ අය කසාද බැදලා නැද්ද දන්නෙ නැහැ. (නි)
ඇප දෙන්න එපා. හිරේම තියන්න. (නි)
අර බුලත් කොටුකාරයගේ ගම පැත්තේ කට්ටියක්ද මන්දා? (නි)
මහජන නියෝජිතයන් මෙහෙම වරදවල් වලට අත්අඩංගුවට ගත්තහම වෙන රටවල් වල නම් ඒ අය තනතුරු වලින් අයින් වෙනවා, තමන් නිදොස් වෙනතුරු. මම මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගැන. හැබැයි අවුරුදු 2500ක ඉතිහාසක් නම් ඒ රටවල් වලට නැහැ අපට වගේ. (නි)
අවයවයක් ඉවත් කරනන්යි තියෙන්නේ. (නි)
පොලිස් අක්කේ පරිස්සම් වෙන්න.. (ස)
පළාත් සභා ඡන්දයෙන් පස්සේ බලමුකෝ වෙන දේ. (නි)
අනේ හොදයි (නි)
වහා දඩුවම් ක්‍රියාත්මක කරන්න (නි)
හොද වැඩේ (නි)
මේ දවස්වල කරලියෙ රඟ පාන්නෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලනේ.(ස)
බඩු තීන්දුව දෙනතුරුම රිමාන්ඩ් කළ යුතුයි (නි)
මෙයාටත් වෙන්නෙ කළුතර පැත්තේ අයි පීට උන දේම තමයි.. හැබැයි මෙයාගෙ කපන්න වෙන්නෙ කකුළ නෙමෙයි..!!(නු)
එළියට එන්න දෙන්නම හොද නැහැ..!!(නු)
මෙම සිද්දිය පිටිපස්සෙ තියෙනවා කියන කතාව ඇත්තක්ද නැත්නම් රාවයක්ද?(ස)
අකුරෙස්සෙ පොඩි එවුන් ටික අරක්ෂා කරගන්න නම් එලියට එන්න දෙන්නෙම නැතිව තියන්න වෙයි..!(නු)
මෙයාට දැනෙන දඩුවමක් දෙන්න ඕන..!!(නු)
පිරිමිකම නැති කරන්න ඕන..(ස)
රිස්වාන් ඔයා සෞදිවලනෙ ඉන්නෙ.. ඒකනේ ඔය වගේ හිතෙන්න.. මේ අයට අපචාර නවත්තන්නන නම් මැරෙන්න ඕන.. ඇතුළට ගියත් එකයි එළියෙ හිටියත් එකයි..!!(නු)
201 සමරන්නේ කවදාද...? (නු)
මෙයාගේ අර සාදයට ගිය අය කවුද කියලා දන්න කෙනෙක් ඉන්නවාද? ඉන්නවා නම් කවුද කියන්නකෝ. (නි)
පෝරකය නැවත ඇති කරන්න (නි)
මෙය ධර්ම රාජ්‍යය නොවේද දැන්? (නි)
මෙයාලව පත්වෙන්න කතිරය ගහපු අයට මොනවා හිතෙනවා ඇතිද?(නු)
මහතා කියන කෑල්ල ඉවත් කරලා පුවත පළ කළානම් හොදයි..!!(නු)
බයවෙන්න එපා.. ඡන්දෙන් පස්සේ එලියට එයි..!! (නු)
කපල දාන්නයි තියෙන්නේ ,,,,,(ස)
රිමාන්ඩ් නොවෙයි, උල තියන්නයි වටින්නේ. (නි)
101 සමරන්නේ කවදාද? (නි)
මේ වගේ අයව තමයි මුලින්ම එල්ලලා මරන්න ඕනෑ. (නි)
මාංචු දමා උපන්ගෙයි ඇදුමෙන් ඇවිද්දවන්න තියෙන්නේ..(ස)
වැරැද්ද මොකක් වුණත් පත්තරේක ඡායාරූපයක් පළ වෙන එකම පොඩි දෙයක්ද? (නි)
කප්රුක අයිතිකරුට වෙච්ච දේ මතක ඇති නේද?...!!(නු)
දැන්නම් ගැහැණුන්ව එපා වෙලා ඇති. (නි)
ඇයි මේවට මරණ දඩුවම නොදෙන්නේ ? මේ අයව අනිවාර්යෙන්ම මරන්න ඕනේ. රටේ නීති හැදෙන්න ඕනේ අපරාධ කරුවන්ව නසන්න මිසක් අහිංසක මල් කැකුළු අකාලයේ තලල දාන්න නෙවෙයි. මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ජනමත විමසුමක් තිබුනොත් අනිවාර්යෙන්ම දිනනවා. ඒකාන්තයි.. අපිත් ඡන්දෙ දෙනවා. (අ)
දැන් සැප ඇති නේද? (නි)
ඉන්නේ නම් සුදු ඇදලනේ. (නි)
මිනිස්සුද මේ? (නි)
මෙවන් පුද්ගලයන්ට මරණීය දණ්ඩනය දියයුතුයි. (නි)
සියලුම චූදිතයින් ඔවුන්ගේ නිවැරදිතාවය තහවුරු වන තෙක් නිලයෙන් පහ කළහොත් නේද හොද? (නි)
මෙයාලගේ අවයවයන් කපා දැමීම කළ යුතුයි. (නි)