‘කාලින්දි‘ හා ‘ප්‍රසංසනී දුව‘ බෝට්ටු දෙකෙන් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ අසූ දෙදෙනෙක් ත්‍රිකුණාමල මුහුදේ දී නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික හමුදා ජැටියට ගෙන එනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙන්න අමාරු නිසා ජීවිතය පරදුවට තබා යන ගමනක්. (නි)
යන එකේ ඉවරයකුත් නැහැ. අල්ලන එකේ ඉවරයකුත් නැහැ. රටේ වත්මනෙහි තත්වය තමයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපේ මිනිස්සු දැන් ආශ්චර්යයට යන්න හදන්නේ ඕස්ටේලියාවේ ඉදන්. (නි)
තව ටික දවසකට නොගිහින් ඉන්න. (නි)
මේ කට්ටිය IELTS තියෙනවද දන්නේ නෑ නේද ?(ස)
යනවා, අල්ලනවා, හිරේදානවා, දඩ ගහනවා..මේ ගැන රජය මැදිහත් වී ඒ අයගේ ප්‍රශ්න ගැන සොයා බැලිය යුතුයි...(ස)
අනේ යන අයට යන්න නොදී මොකට අල්ලනවද මන්දා... ඔය යන්න හදන එවුන් ඔක්කොම දුප්පත් එවුන් කියල කවුරුත් දන්නවනේ ඒකයි ඔය වැඩි වැඩියෙන් හොය හොය අල්ලන්නේ... හොඳට තැලෙන යකඩ තලන්න කම්මල්කාරය කැමතියි වගේම, දුප්පතාව තලන්නම තමයි ඔය කවුරු කවුරුත් බලාගෙන ඉන්නේ....(ස)
ලංකාවට වඩා හොඳයිද දන්නෙ නෑ නේ ඕසුට්‍රේලියාව..(ස)
අපේ මුහුදු සීමාවට විදුලි වැටක් ඉදිකරන්න ඕන .(ස)
ඕස්ට්‍රේලියාවෙන් අල්ලලා ආපහු එවයි එහාට ඕන නැත්නම්.. යන අයට යන්න දෙන්න.. ලකාවෙ ඉන්න පුළුවං රටක්ද?(නු)
දවසක් ඇර දවසක් මේ වගේ අහුවෙනකොට මට හිතෙන්නේ මේක පිටුපස මොනවා හරි ලොකු කුමන්ත්‍රණකාරී බලවේගයක් තියනවා කියලයි...(ස)
ඔහොම පව් කියන අය දැන ගන්න ඕනෙ මේගොල්ල මෙහෙට එන්න උත්සාහ කරන්නේ ලංකාව පාවාදීලා බව..උපන් බිමට හතුරුකම් කරන අය අල්ලලා හිරේ දාන්න..!!(නු)
මොනවාට යනවාද මන්දා... යන්න බැි බව දැන දැන පනිනවා.. අපේ නාවික හමුදාව අල්ලනවා.. (නු)
මේ අල්ලන හැමෝටම රැකියා ලබා දිය යුතුයි.. නැතිනම් මේ අය හොරු හරි මංකොල්ල කරුවන් හරි වෙනවා..!!(නු)
මේ පිටුපස මොකක් හරි අදෘෂ්‍යමාන හස්තයක් තියෙනවා..!(නු)