වන්නියේ ලොකු කුඩා වැව් 75කට වැඩි ගණනක් සිඳී යෑමෙන් ළිං ද සිඳී පවුල් 6000ක් ජල හිඟියකට මුහුණ පා සිටිතියි වවුනියා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයා. වවුනියා වැව් ද මුළුමනින්ම සිඳී පැලි වළං පැලී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහම ඇයි අපිට මෙහෙම කරන්නේ ?.(ස)
ඉක්මනින් මේ දුක බලන් දෙවියනි! (නි)
තව ගස් කපන්න....(ස)
කවුරු හරි ඔළුව පාවිච්චි කරල ලොක් යන්ත්‍ර සූත්‍ර ටිකක් දාල වස්සට ඉස්සෙල්ලා වැව් ටික හාරල ලැහැස්ති වුණ නම් හොඳයි (අ)
මේවාට භෞතිකව උත්තර හොයන්න බැහැ. රටක පාලකයා දස රාජ ධර්මයට අනුව එම රට පාලනය කළ යුතුයි. (නි)
තවටිකක් ගස් කපලා, කැළේ එළිකරන්නකෝ (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ.... (නි)
සම්පත්, ඔබ හරි. (නි)
පරිසරය විනාශ කරන්නේ අපිමනේ. මේ වතාවේවත් හැම දිස්ත්‍රික්කයකම හෙක්ටයාර 5000 ගාණේ වත් වවමු. (නි)
මේවා දේව කෝප (නි)
දේවෝ වස්සතු කාලේන.... (නි)
හැම දේටම පංගු බේරු බැලුවහම ඔහොම වෙනවා. අපිටත් දුකයි තමයි. මොනවා කරන්නද? (නි)
අයියෝ මේ මාළු ටික දැන් කරවල වෙලා...(ස)
රාජා භවතු ධම්මිකෝ. (නි)
ඉක්මණින් මඩ ටික ඉවත් කරමු (නි)
මේවා මිනිස්සු කරන පවු වල ප්‍රතිපල,. ඔහොම යන්නකෝ. (නි)
දැන් මොකක්ද මේකෙන් අපිට ගම්‍ය වන්නේ? (නි)
මහණෙනි, යම් කලෙක රජවරු ධාර්මික වෙයි නම් එවිට රාජපුරුෂයෝ දැහැමි වෙති. රාජපුරුෂයෝ දැහැමි වන විට බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වෙති. බ්‍රාහ්මණ ගෘහපතියෝ දැහැමි වන විට නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වෙති. නියම්ගම් ජනපද වැසියෝ ධාර්මික වන විට හිරු සඳු විෂම නොවී සමව පවතී. හිරු සඳු සමව පවතින විට නැකත් තාරකා සමව පවතී. නැකැත් තාරකා විෂම නොවී සමව පවත්නා කල දිවා රාත්‍රී විෂම නොවී සමව පවතී. දිවා රැය සමව පවතින විට මස් අඩමස් සමව පවතී. මස්ස අඩමස් විෂම නොවන කල ඍතු සංවත්සර හෙවත් ඍතුභේදය සමව පවතී. ඍතු සංවත්සර සමව පවත්නා කල නිසි දිශාවෙන් සමවාත හමයි. සමවාත නිසි මගින් හමන කල දෙවියෝ ප්‍රකෝප නොවෙති. දෙවියෝ ප්‍රකෝප නොවන කල මනා වැසි වසී. මනා වැසි වසින කල අස්වනු විෂම නොවී සමව පැසුණු ලැබෙයි. සමව පැසුණු අස්වනු බුදින විට දීර්ඝායුෂ ඇතිවෙයි. පැහැපත් වෙයි. බලවත් වෙයි. අබාධ අල්ප වෙයි. (ස)
එහෙනම් අර ස්වාමින් වහන්සෙලා කට්ටියක් එකතු වෙලා පිරිත් කිව්වෙ වැසි වැසේවා කියලා. මම නම් හිතුවෙ වැස්ස වැඩිකමට ගංවතුරත් එයි කියලා...(ස)
නිදන් හැරීම නවත්වන්න එතකොට වැස්ස ඉබේම ලැබෙයි. (ස)
දෙවියන් දඩුවම් දෙනවා කියන්නේ මේකයි (නි)
මහානායක හාමුදුරුවනේ, ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සංවිධානය කළොත් නේද හොද? බුදු ගුණ අනන්තයි. අප්‍රමාණයි. (නි)